https://elakiri.com/threads/ආදාර-දෙන්න-ඊයෙ-ඕපන්-කරපු-boc-එකවුන්ට්-එකේ-මේ-වෙනකොට-කීයක්-එකතු-වෙලා-ඇතිද.2233107/#post-31111440
මේ ත්‍රෙඩ් එකෙන් දැම්මනෙ කොච්චර සල්ලි ඇවිල්ලද කියල ගෙස් කරන්න කියල . ඔන්න ලේකම් ඊයෙ වෙනකොට ගාන කියල . බිලියන 600ක් ආධාර. මේ LKR විතරයි . දැන් මේ මිනිස්සු ඒව කියනවනෙ .. කලින් අපි වෙනුවෙන් අපි ඒවට එහෙම කොහොම එන්න ඇතිද නේද .