කොහොමද වැඩේ
raterala Well-known member May 26, 2013 2,184 1,455 113 Aug 13, 2020 #1 කොහොමද වැඩේ Reactions: castellain, indika_sam, D_Mad and 2 others
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 13, 2020 #2 පියෝම බයියොන්ට තමා මෙදාපොටේ සැලකුවේ. ඒක පත් කිරීම දැකහම තේරෙනව.. මහිගේ අමාරුකල තනිරැක්ක අයට හොද ඒවා ලැබුණා. බලපන් රත්තරන්ට වරාය.. Reactions: castellain, neo7x, ryandok and 2 others
පියෝම බයියොන්ට තමා මෙදාපොටේ සැලකුවේ. ඒක පත් කිරීම දැකහම තේරෙනව.. මහිගේ අමාරුකල තනිරැක්ක අයට හොද ඒවා ලැබුණා. බලපන් රත්තරන්ට වරාය..
indika_sam Well-known member Mar 25, 2008 2,553 2,454 113 yakkala Aug 13, 2020 #3 මේ ඇමතිකම ලැබුනේ ජනක තෙන්නකෝන්ට නේද ? Reactions: D_Mad
neo7x Well-known member Aug 11, 2009 3,262 3,349 113 Aug 13, 2020 #4 indika_sam said: මේ ඇමතිකම ලැබුනේ ජනක තෙන්නකෝන්ට නේද ? Click to expand... රාජ්ය ඇමති සරත් වීරසේකර Reactions: indika_sam