කොහොමද විශ්වාසේ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    ...​

    .​

    .​

    .​

    .​

    ...​

    .​

    .​

    .අර්බුදයෙන් රට බේරාගැනීමට රනිල්ට හැකියි.. මට විශ්වාසයි..- රවි

    May 28, 2022 at 3:23 am | lanka C news
    අර්බුදයෙන් රට බේරාගැනීමට රනිල්ට හැකියි.. මට විශ්වාසයි..- රවි

    පවතින ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

    ඇති වී තිබෙන හිඩැස තුල හොඳම උත්තරයක් ලබා ගත හැක්කේ වික්‍රමසිංහ මහතාට බව ද ඔහු පැවසීය.

    වික‍්‍රමසිංහ මහතාට ඒ සදහා අවශ්‍ය හැකියාව සහ පරිණතභාවය ඇතැයි ද කරුණානායක මහතා සදහන් කලේය.

    කොළඹදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.



    # රවී සමග හොරු රැලම කූඩුවේ
     
    • Haha
    Reactions: Die-hard