කොහොමද ෆොටෝ

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

ගිනි කදු පුපුරා යන විට ඒ අසළට ගොස් පින්තූර ගැනීම සිය විනෝදාංශය කරගත් පුද්ගලයෙක් තමයි මයිල්ස් මොගන්

ඔහු විසින් තව සහයකින් දෙදෙනෙක් සමඟ හවායි දුපත් අසළ ඇති
(Kilauea) නැමති ගිනි කන්ද පුපුරා ලෝදිය ගලන විට ගත් රූප පෙළ කෙතරම් සුන්දරද කියා

සම්පුර්ණ පින්තූර එකතුව සහ විස්තර මෙතනින් ගන්න

http://www.dailymail.co.uk/news/art...ose-Hawaiian-lava-flow-shoes-tripod-MELT.html

රී පොස්ට් නම් සොරි වේවා




66841055.jpg


20625405.jpg


81662775.jpg


19584882.jpg


32787743.jpg

49649148.jpg