කොහොමද degree ය 🍑

Michael Myers

Active member
  • Nov 30, 2023
    81
    116
    33
    475522486_18377992693112538_7075431212887613830_n.jpg
    475523270_18377992729112538_1482816187690525667_n.jpg
    475739934_18377992648112538_5119028681376134064_n.jpg
    475964366_18377992690112538_471923664417568405_n.jpg
    475967964_18377992708112538_93800474735244314_n.jpg
    476071403_18377992726112538_7666895751277290279_n.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    දැන් මේ convocation shoots ත් ගෑනුන්ට ඇඟ පෙන්නන contest වෙලා. ලංකාවෙ මිනිස්සුන්ට හරි තැනදි හරි දේ කරන්න තේරෙන්නෙ නෑ.
    ලොකුම හේතුව ලංකාවෙ උන් පට්ට හීනමානෙකින් ඉන්නෙ. තමන්ට කිසි value එකක් නෑ අනිත් ඔක්කොම තමන්ට වඩා උඩින් කියල හිතන් ඉන්නෙ.
    ඉතින් හම්බෙන හම්බෙන හැම අවස්තාවෙම මොකක් හරි කරල ශෝ ඕෆ් කරන්නමයි බලන්නෙ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,026
    4,581
    113
    දැන් මේ convocation shoots ත් ගෑනුන්ට ඇඟ පෙන්නන contest වෙලා. ලංකාවෙ මිනිස්සුන්ට හරි තැනදි හරි දේ කරන්න තේරෙන්නෙ නෑ.
    ලොකුම හේතුව ලංකාවෙ උන් පට්ට හීනමානෙකින් ඉන්නෙ. තමන්ට කිසි value එකක් නෑ අනිත් ඔක්කොම තමන්ට වඩා උඩින් කියල හිතන් ඉන්නෙ.
    ඉතින් හම්බෙන හම්බෙන හැම අවස්තාවෙම මොකක් හරි කරල ශෝ ඕෆ් කරන්නමයි බලන්නෙ.
    Everything is a nonsense
    Premarital photo shoot
    Gender party
    Pregnancy photo shoot
    Valentine day nonsense
    Bridal shower
    Baby shower

    මේ හැමදේටම අහිංසක පිරිමියෙක්ගේ දහඩිය මහන්සිය තමයි ඉතින් මුන්ට පිස්සු