කොහොමද Elakiri මේ විදියට හදන්නේ ‌වෙනම පොඩ් ඇප් එකක් ‌වගේ

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    1670937975011.png
    1670937987944.png
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,947
    16,978
    113
    Colombo
    1670939267238.png


    මෙහෙම icon එකක් තියනව address bar එකේ. ඒක click කරාම ඔහොම තමයි එන්නෙ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,791
    1
    51,690
    113
    ප*යාගල
    sorry.com
    thawa poddak visthara karahanko PWA vs .......... ?
    Meka mn danna widiyta kiyannam wenassk thiiyei nm anik aya pahadili karai..

    අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන Apps වර්ග.

    Web Apps - වෙබ් ඇප් එකක් සම්පුර්ණයෙන් ම රන් වෙන්නෙ ඉන්ටර්නෙට් වල සර්වර් පරිගණකයක් හරහා. අපිට ඒකත් එක්ක ගනුදෙනු කරන්නත් පුලුවන් ඉන්ටර්නෙට් හරහා හෝ ඉන්ටර්නෙට් තිබුනොත් පමනයි. උදාහරණයක් විදියට ගත්තොත් ෆේස්බුක්. ( අපි කම්පියුටර් එකෙන් ගියාම ලෝඩ් වෙන එක. මුන් වෙනම Mobile App එකත් හදල තියෙන්නෙ)

    Progressive වෙබ් ඇප්ස්. - මේකත් වෙබ් ඇප් එකක් ම තමයි හැබැයි පොඩි කොටසක් අපේ Desktop එකේ හෝ Mobile එකේ Install වෙනවා. තොරතුරු සම්පුර්ණයෙන්ම ලෝඩ් වෙන්නෙ අන්තර්ජාලය හරහා.


    උදාහරණයක් හැටියට මම පොඩ් වෙබ්සයිට් එකක් හැදුවා කියමු. ඒකේ පොඩ් පොඩි ආතල් කෑලි ටිකක් තියනවා පාවිච්චි කරන එකාට ලොග් වෙලා අනික් උන්ට මැසේජ් දාන්න පුලුවන්.

    දැන් මේක website එකක් නිසා ඇඩ්‍රස් එකක් තියනවා. එන එන එකා Adress එක ක්‍රෝම් එකට ගහල තමයි එන්න ඕනේ.

    ඒ වෙනුවට කැමතිනම් මේක PWA එකක් විදියට ඉන්ස්ටොල් කරගන්න දෙන්න පුලුවන්. Desktop හෝ මොබයිල් ඇප් එකක් විදියට පොඩි කැල්ලක් install වෙන්වා... හැබයි backend එක ලෝඩ් වෙන්නෙ internet through.



    මම දන්න විදිය තමයි මේ අර නිතරම chrome එක ඕපන් කරන් ලපන් ගහන්න ඕනෙ එකට පොඩි විසදුමක් ඕක.