කොහොමද PC Dust Clean කරන්නේ ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ඔයාල කොහොමද Desktop Computer inside Dust Clean කරන්නේ?

    Handboss Foam Cleaner එක motherboard /vga card ඇතුලට ගහන්න පුලුවන්ද?

    මේ වගේ portable Air Blower Vacuum Cleaner power එක ඇතිද pc clean කරන්න?

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Try WD 40

    wd40_400_0_45_45.jpg
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Owa Dala No Warranty :LOL::LOL::LOL::LOL:
    පාදෙනියද උයා ?
    අඩේ, දන්නේ නැද්ද ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනව. :P
    මේ image එක පොඩ්ඩක් වැරදුනා. WD-40 SPECIALIST® CONTACT CLEANER එක තමයි කලින් ෆෑන් එකේ ඩස්ට් එක ක්ලීන් කරන්න use කරේ. කිසිම් අව්ලක් උනේ නෑනේ. කලින් නම් QD Contact Cleaner එක තිබ්බා. මේක electrically conductive නෑ.

    p.s-
    මේවා device එක ඔන් එකේ තියෙද්දි පාවිච්චි කරන්න නෙවෙයි. සම්පූර්ණයෙන් බෝඩ් එක ගලවල පාවිච්චි කරපන්.

    1618521964-revised30055-specialist-contact-cleaner-11oz-new-look-3-8-21.png
     
    machan vacuum ekakin dusty ain karanne nathiwa kelinma meka use karanna puluwand a?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    machan vacuum ekakin dusty ain karanne nathiwa kelinma meka use karanna puluwand a?

    ඕක පාවිච්චි කරන්න පුලුවන් circuit boards වල කිසි අවුලක් නැතිව, 5sec වලින් වගේ වේලෙනව.
    board එක ගලවලා, පින්සලකින් වගේ පොඩි ක්ලීන් පාරක් දාලා පාවිච්චි කරපන්.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බ්ලෝවර් එකක් තියනවා.ෆෑන් ටික හිර කරලා බ්ලෝවර් කරනවා ඩස්ට් ඔක්කොම යනවා
     
    • Like
    Reactions: ryanlive

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    හොඳට හෝදලා අව්වේ තියපන් වේලෙන්න.
    ඔවු වොවු, මාත් presure washer එක අල්ලලා හොඳට හෝදනවා.

    අප්පට සිරි, මූ කියලා තියෙන්නෙ PC එක කියලා නේද, ඒක නං කෑලි ටික සේරම ගලවලා පින්සලකින් හෙමීට සේරම දූවලි අයින් කරලා, blower එක ටිකක් ඈතට වෙන්න අල්ලලා සුද්ධ කරන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    අඩේ, දන්නේ නැද්ද ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනව. :P
    මේ image එක පොඩ්ඩක් වැරදුනා. WD-40 SPECIALIST® CONTACT CLEANER එක තමයි කලින් ෆෑන් එකේ ඩස්ට් එක ක්ලීන් කරන්න use කරේ. කිසිම් අව්ලක් උනේ නෑනේ. කලින් නම් QD Contact Cleaner එක තිබ්බා. මේක electrically conductive නෑ.

    p.s-
    මේවා device එක ඔන් එකේ තියෙද්දි පාවිච්චි කරන්න නෙවෙයි. සම්පූර්ණයෙන් බෝඩ් එක ගලවල පාවිච්චි කරපන්.

    1618521964-revised30055-specialist-contact-cleaner-11oz-new-look-3-8-21.png

    ඉලෙක්ට්‍රොනික් සේෆ් කියන එක තමයි හරියන්නේ. ඉලෙක්ට්‍රික් සේෆ් එක බෝඩ් වලට හරියන්නේ නෑ
    හොදම වැඩේ පින්සලකින් ඩස්ට් එක පිහිදල හුළං පාරක් අල්ලන එක
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩේ, දන්නේ නැද්ද ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනව. :P
    මේ image එක පොඩ්ඩක් වැරදුනා. WD-40 SPECIALIST® CONTACT CLEANER එක තමයි කලින් ෆෑන් එකේ ඩස්ට් එක ක්ලීන් කරන්න use කරේ. කිසිම් අව්ලක් උනේ නෑනේ. කලින් නම් QD Contact Cleaner එක තිබ්බා. මේක electrically conductive නෑ.

    p.s-
    මේවා device එක ඔන් එකේ තියෙද්දි පාවිච්චි කරන්න නෙවෙයි. සම්පූර්ණයෙන් බෝඩ් එක ගලවල පාවිච්චි කරපන්.

    1618521964-revised30055-specialist-contact-cleaner-11oz-new-look-3-8-21.png
    Contact cleaners bearing bush වලට ගියොත් ඉවරයි. ඒ හින්දා කල්පනවෙන්
     
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Contact cleaners bearing bush වලට ගියොත් ඉවරයි. ඒ හින්දා කල්පනවෙන්

    Handboss Motherboard Cleaner - Contact Cleaner kiyala ekakuth thiyweana ... eke feedback ekak thiynwa "clean the phone board and no stains and oils remain.evaporate quickly. "

    eth man owa ganna danne nathi nisaaa pinsalen clean karala nikaa innwa kiyala hithuw .. :rofl::rofl::rofl:

    me vacuum eka no warranty .. man dakka daraz keepa denek feedback thiyena oka aran 2/3 days wenakota duma awith pichuna kiyala ...
    ------ Post added on Apr 5, 2022 at 12:09 PM