කොහොමද_ගරාජ්_එක

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • එයාගෙ ඩ්‍රයිවර්ට පදින්න අපේ කැබ් එකත් මිනිහට තමා වික්කෙ.නිහතමානී මාරම හොඳ මනුස්සයෙක්.ලෝයර් කෙනෙක් ඒකත් එක්කම බිස්නසුත් කරනවා.

    :shocked::shocked::(

    මාත් උගෙ ඩ්‍රයිවර්ගෙ ලෙවල් එකේ ඉන්නෙ :lol:

    ඔව් ඩ්‍රයිවර්ට එයාගෙ වැඩ ටික කරගන්න කැබ් එකක් ඕන කියල මිනිහගෙ සල්ලි වලින්ම තමා ඌට වාහනේ අරන් දුන්නෙ. බාගේන් කලෙත් නෑ කිව්ව ගානටම ගත්තා. අර හමර් එකේ තමා ආවෙ. අහල පහල ගෙවල් වල උනුත් බය වෙලා හිටියෙ උගෙ වාහනේ දැකල.

    තව වේකන්සි තියනවද දන්න නෑ :rolleyes::dull:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ලොකු එක්කෙනා රදේශ් රදැල්ල. රෝයල් කොල්ලෙක්. මිනිහා තමයි දැන් බිස්නස් බලන්නේ. :yes::yes: අනිත් කොල්ලා ස්ලිට් එකේ. රදේශ් ඉස්කෝලෙ පැරඩ් එකට 2013 අවුරුද්දෙ කන්වර්ටබල් බෙන්ස් 2ක් ගෙනාවා. මේ අවුරුද්දේ අනිවා I8 එක ගෙනෙයි. මේ වීඩියෝ එකෙ පෙන්නන වාහනේ එලවන්නේ එයා.

    අනික ලෝටස් 2ක් ගෙනාවා. එක ලෝටස් එකක් 150 මිලියන් වලට ගියා රෙඩ් එකක්. අනික තාම තියෙනවා. :rolleyes::rolleyes::rolleyes:
    B9UQ7ekCAAAXZ4w.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කඩ්ඩ බැරි එකා;19702135 said:
    රදැල්ල සහෝදරයෝ සහ සමාගම :cool:

    ඔය රදැල්ල කාරයාගේ පුතා මාත් එක්ක ඉගෙන ගත්තා සිවිල් ඉන්ජිනේරැ විද්‍යාව.... මිනිහා නන් මට කලින් හැලුනා..... :rofl::rofl::rofl:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ලොකු එක්කෙනා රදේශ් රදැල්ල. රෝයල් කොල්ලෙක්. මිනිහා තමයි දැන් බිස්නස් බලන්නේ. :yes::yes: අනිත් කොල්ලා ස්ලිට් එකේ. රදේශ් ඉස්කෝලෙ පැරඩ් එකට 2013 අවුරුද්දෙ කන්වර්ටබල් බෙන්ස් 2ක් ගෙනාවා. මේ අවුරුද්දේ අනිවා I8 එක ගෙනෙයි. මේ වීඩියෝ එකෙ පෙන්නන වාහනේ එලවන්නේ එයා.

    අනික ලෝටස් 2ක් ගෙනාවා. එක ලෝටස් එකක් 150 මිලියන් වලට ගියා රෙඩ් එකක්. අනික තාම තියෙනවා. :rolleyes::rolleyes::rolleyes:
    B9UQ7ekCAAAXZ4w.jpg
    150 nemei ban 15 million:dull:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ලොකු එක්කෙනා රදේශ් රදැල්ල. රෝයල් කොල්ලෙක්. මිනිහා තමයි දැන් බිස්නස් බලන්නේ. :yes::yes: අනිත් කොල්ලා ස්ලිට් එකේ. රදේශ් ඉස්කෝලෙ පැරඩ් එකට 2013 අවුරුද්දෙ කන්වර්ටබල් බෙන්ස් 2ක් ගෙනාවා. මේ අවුරුද්දේ අනිවා I8 එක ගෙනෙයි. මේ වීඩියෝ එකෙ පෙන්නන වාහනේ එලවන්නේ එයා.

    අනික ලෝටස් 2ක් ගෙනාවා. එක ලෝටස් එකක් 150 මිලියන් වලට ගියා රෙඩ් එකක්. අනික තාම තියෙනවා. :rolleyes::rolleyes::rolleyes:

    ammo radesh ge girl :love::love::love::love::love::love::love::love::love::love: