කොහොමද_ගසා_කෑම

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හදුන්නෙත්ති ගෙන නම් කියන්න දෙයත් නේ අනිත් කලකන්නි දෙශපලුවො ඔයිට වඩ කනවා
    ඔකෙම වඩි වෙලා හිටපු අර පල් හොරා මහින්දනන්දයා
    උඩම ඉන්න උන් හොරකම් කරද්දි එවා යට ඉන්න එවුන්ටත් නිකම්ම එනවා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    පොදු ව්‍යාපාර කාරක සභාව කියන්නෙ COPE එකට.

    දන්න විදිහට හොඳ ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා. ඒ උනාට වැරදි කාරයන්ට දඬුවම් කරන්න බලයක් නෑ, බලයක් දෙන්නෙත් නෑ. ඒ ගැන ක්‍රියා කරන්න කියල පාර්ලිමේන්තුවටද කොහෙටද කියන්න විතරයි පුළුවන්. මන් දැනුවත්ව ඒ විදිහට suggest කරපු කිසිම කෙනෙකුට විරුද්ධව මේ තාක් කාලෙකට නඩු දාලා දඬුවම් කරලා නෑ (වැරදිනම් නිවැරදි කරන්න).

    :yes::yes::yes::yes:
    උබ හරි අමතියෙක්ට කවදවත් ඔකෙන් මුකුත් වෙන්නේ නේ
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඕකෙ ඉතිං කියනව මිසක්වෙන දේකුත් නෑ වුන දේකුත් නෑ. අඩුවක් වෙලත් නෑ. වැඩිවෙලා මිසක්. ඕකත් නිකං වියදමක් විතරක් වෙලා. අපිද එතකොට ඕවට දඩුවම් දෙන්න ඕන.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    දේසපාලුවන්ට ඡන්දෙ නොදී ඉන්න පුලුවන්. ලේකම්ල, සභාපතිල?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    පොදු ව්‍යාපාර කාරක සභාව කියන්නෙ COPE එකට.

    දන්න විදිහට හොඳ ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා. ඒ උනාට වැරදි කාරයන්ට දඬුවම් කරන්න බලයක් නෑ, බලයක් දෙන්නෙත් නෑ. ඒ ගැන ක්‍රියා කරන්න කියල පාර්ලිමේන්තුවටද කොහෙටද කියන්න විතරයි පුළුවන්. මන් දැනුවත්ව ඒ විදිහට suggest කරපු කිසිම කෙනෙකුට විරුද්ධව මේ තාක් කාලෙකට නඩු දාලා දඬුවම් කරලා නෑ (වැරදිනම් නිවැරදි කරන්න).
    Nadu daala daduwam dunne nathath, api mewa balala eelagapara duushanayen thorawa amathikamak karaganna bari ayata chande nodee hitiyanam eekath athi
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දේසපාලුවන්ට ඡන්දෙ නොදී ඉන්න පුලුවන්. ලේකම්ල, සභාපතිල?

    ලොක්කොන්ට කෙලවුනම සොක්කො බෙරගන්න කවුරුත් නැ
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්/COPE - The Committee on Public Enterprises) යනු පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලබන, නිශ්චිත සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත වන්නා වූ පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාව වේ.[1] රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන්හී මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කරනු වස් රාජ්‍ය සංස්ථාවල සහ රජයට යම් ලිඛිත නීතියක් යටතේ පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් හා ඊට සම්බන්ධ විගණකාධිපති වාර්තා පරීක්ෂා කිරීම මෙම කාරක සභාව මගින් සිදුකෙරේ.[2] කමිටුව ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරු විසින් පොදුවේ නියෝජනය කරනු ලබයි.[3]

    1979 වර්ෂයේ ජූනි 21 වන දින ස්ථාපනය කරන ලද පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන කාරක සභා වර්ග ද්විත්වය අතුරින් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා ගණයට අයත් වේ.[2] එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි සඳහන් වන ආකාරයෙන් එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී පත් කරනු ලබයි. පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු වන ආකාරයට එහි සාමාජිකයින් පත් කිරීම සිදුවන අතර කාරක සභාවේ පළමු සැසිවාරයේදීම එහි සාමාජිකයින් විසින් සභාපතිවරයෙකු පත් කර ගැනීම සිදුකරයි.[1] කාරක සභාවේ ගණ පූර්ණය 4 කි.

    කාරක සභාව විසින් රාජ්‍ය සංස්ථා හා අනෙකුත් රජයේ ව්‍යාපාර ආයතනවල පරික්ෂාවට බදුන් කරනු ලැබූ ගිණුම්, අයවැය හා වාර්ෂික ඇස්තමේන්තු, මුදල් තත්ත්වය, මුදල් කටයුතු පිළිබඳ කාර්ය පටිපාටි හා කළමනාකරණය පිළිබඳව තොරතුරු පරික්ෂා කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සිදුකරන අතර ඔවුනට සාක්ෂි ලබාගැනීම පිණිස ඕනෑම පුද්ගල‌‌යෙකු කමිටුව ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ආකාරයේ ලේඛනයක්, වාර්තාවක් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ ඊට අදාල දේපළ වෙත ප්‍රවේශ වීමටත් බලය හිමිවී තිබේ.[1] කාරක සභාවේ විෂය පථයට, අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු හැරුණු විට රාජ්‍ය ආයතන 244 ක්‌ අයත් වන අතර සමාගම් නීතිය යටතේ ලියාපදිංචි වී තිබෙන රජය සතු සමාගම්ද කාරක සභාවේ සුපරීක්‍ෂාවට යටත්ය.[4] කෙසේ නමුදු සියලු රාජ්‍ය ආයතන එකවර පරික්ෂා කිරීමේ හැකියාව කෝප් කමිටුව සතු නොවන අතර ඔවුනට වුවමනා පරිදි තෝරා ගන්නා ආයතන සංඛ්‍යාවක් පිළිබඳ විමර්ෂණ කටයුතු සිදු කරනු ලැබේ. කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවන්හී ඇතුළත් වන නිර්දේශ අදාළ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන් විසින් අනුගමනය කළ යුතු නියමයන් ලෙස සළකනු ලබයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පොදු ව්‍යාපාර කාරක සභාව කියන්නෙ COPE එකට.

    දන්න විදිහට හොඳ ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා. ඒ උනාට වැරදි කාරයන්ට දඬුවම් කරන්න බලයක් නෑ, බලයක් දෙන්නෙත් නෑ. ඒ ගැන ක්‍රියා කරන්න කියල පාර්ලිමේන්තුවටද කොහෙටද කියන්න විතරයි පුළුවන්. මන් දැනුවත්ව ඒ විදිහට suggest කරපු කිසිම කෙනෙකුට විරුද්ධව මේ තාක් කාලෙකට නඩු දාලා දඬුවම් කරලා නෑ (වැරදිනම් නිවැරදි කරන්න).
    මහ බැන්කු කේස් එක ඇදුනා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,899
    2
    54,583
    113
    මහ බැන්කු කේස් එක ඇදුනා


    සිරා රනිල් නටවන්න හිතාගෙන ඒක යට යන්න දුන්නෙ නෑ කියල හිතෙන්නෙ නැද්ද :yes: ජනාධිපති කොමිසමකුත් දැම්ම වගේ මතකයි