කොහොමඳ නුවණ ලබන්නේ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    ඔතන නුවණ කියන්නේ ප්‍රඥාවට. ඒ කියන්නේ සෝතාපන්න වෙනවා කියන එකම තමයි.
    එතකොට සෝතාපන්න උන් බොන්නේ , සියදිවි නසාගන්නේ ප්‍රඥාව වැඩි උනාම ද ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,647
    2,089
    113
    එතකොට සෝතාපන්න උන් බොන්නේ , සියදිවි නසාගන්නේ ප්‍රඥාව වැඩි උනාම ද ?

    ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින නුවණනේ.

    සෝතාපන්න වුනා කියලා ආශ්‍රව සියල්ල දුරු වෙලා නැහැ. පළවෙනි තුව විතරයි නැත්තේ. ඉතින් බොන්න බැරි වෙන්නැහැ. සිය දිවි හානි කර ගන්න එකනම් sensitive topic එකක්, ඒත් සෝතාපන්න කෙනෙක් අතින් වෙන්න බැරි ආනන්තරීය පාප කර්ම පහ විතරයි, afaik.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින නුවණනේ.

    සෝතාපන්න වුනා කියලා ආශ්‍රව සියල්ල දුරු වෙලා නැහැ. පළවෙනි තුව විතරයි නැත්තේ. ඉතින් බොන්න බැරි වෙන්නැහැ. සිය දිවි හානි කර ගන්න එකනම් sensitive topic එකක්, ඒත් සෝතාපන්න කෙනෙක් අතින් වෙන්න බැරි ආනන්තරීය පාප කර්ම පහ විතරයි, afaik.
    ඇත්ත ඇති සැටියෙන් දකින එකෙක්ට තේරුමක් නැති බීමත්කම තේරෙන්නේ නැද්ද ?
    සෝවාන් වෙච්ච නැති උන්ටත් ඕක තේරෙනව නේ යකෝ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,647
    2,089
    113
    ඇත්ත ඇති සැටියෙන් දකින එකෙක්ට තේරුමක් නැති බීමත්කම තේරෙන්නේ නැද්ද ?
    සෝවාන් වෙච්ච නැති උන්ටත් ඕක තේරෙනව නේ යකෝ

    ඇත්ත ඇති සැටියෙන් දකින හැකියාව ලැබුනා වගේ තමයි සෝතාපන්න වුනා කියන්නේ. ඒ හැකියාව පාවිච්චි කරලා ඇත්ත ඇති සැටියෙන් දකින එක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය භාවිත බහුලීකෘත වීමෙන් තමයි ඉතුරු ආශ්‍රව දුරු වෙලා රහත් වෙන්නේ.

    අනිත් එක, පංචකාමය තුලම ඉදන්, සමහර දේවල් විතරක් තේරුමක් නැහැ කියන්නේ සංකල්පමය වටිනාකම් වලින්.

    සෙක්ස් ගමු උදාහරණයකට. සෙක්ස් කරන වෙලාවක අත්දැකීම ගන්න. ඕක පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා කියලා හතරට බෙදන්න. ඔය හතරෙ වෙන වෙනස්වීමනේ සෙකස් කරන වෙලේ අත්දැකීම වෙන්නේ.

    ඔය ස්වභාවයන් හතර ඇතුලේ මොකක්හරි මම කියලා ගන්න හරි වටිනකමක් තියෙන්න සුදුසුද? මොකක්හරි කියලා ගන්න පුලුවන් වෙන්නෙත් වෙනස් වෙමින් යන දැනීමක්ම නේද? වෙනස් වෙමින් යන දැනීමේ අන්ස්ටේබල් ගතිය, ඒ තුල හරයක් පනවන්නත් බැහැ කියලා තේරෙනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,544
    113
    එකමත් එක රටක
    ඇත්ත ඇති සැටියෙන් දකින හැකියාව ලැබුනා වගේ තමයි සෝතාපන්න වුනා කියන්නේ. ඒ හැකියාව පාවිච්චි කරලා ඇත්ත ඇති සැටියෙන් දකින එක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය භාවිත බහුලීකෘත වීමෙන් තමයි ඉතුරු ආශ්‍රව දුරු වෙලා රහත් වෙන්නේ.

    අනිත් එක, පංචකාමය තුලම ඉදන්, සමහර දේවල් විතරක් තේරුමක් නැහැ කියන්නේ සංකල්පමය වටිනාකම් වලින්.

    සෙක්ස් ගමු උදාහරණයකට. සෙක්ස් කරන වෙලාවක අත්දැකීම ගන්න. ඕක පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා කියලා හතරට බෙදන්න. ඔය හතරෙ වෙන වෙනස්වීමනේ සෙකස් කරන වෙලේ අත්දැකීම වෙන්නේ.

    ඔය ස්වභවයන් හතර ඇතුලේ මොකක්හරි මම කියලා ගන්න සුදුසුද? මොකක්හරි කියලා ගන්න පුලුවන් වෙන්නෙත් වෙනස් වෙමින් යන දැනීමක්ම නේද?

    ඉතින් ඔයි ඕව තේරුම් ගන්න ලෝකේ ඕන එකෙක්ට පුලුවන් .
    ඔය සෝවාන් මගුලක් ඕන නෑ ලෝකේ මිනිසුන්ට දේවල් තේරුම් ගන්න .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,647
    2,089
    113
    ඉතින් ඔයි ඕව තේරුම් ගන්න ලෝකේ ඕන එකෙක්ට පුලුවන් .
    ඔය සෝවාන් මගුලක් ඕන නෑ ලෝකේ මිනිසුන්ට දේවල් තේරුම් ගන්න .

    ඕක තේරුම් ගන්නවා කියන්නේ තව සංකල්පයක් විදිහටම තේරුම් ගන්නවා කියන එක නෙමෙයි. සංකල්පිතව ගොඩනැගෙන වටිනාකමම ඇත්ත සිද්ධියේ තිබිලම නැහැ කියලා දකින එක.

    මෙතන මන් ලියන එකක් කියවනවා කියලා හිතුවට, මේක දකින සිද්ධියෙන්මයි මම, උබ, අකුරු, වචන වල තේරුම් ඇතුළු සියලු වටිනාකම් ගොඩනැගෙන්නේ කියලා පේනවද?

    දැකීම කියන ඇත්ත සිද්ධිය තුල නිත්‍යව පවතින පුද්ගලයෝ, වස්තු පේනවද? නැත්තම් ඒ ඒ අවස්ථාවේ වෙනස් වමින් පවතින දැනීම තුල නිත්‍යව වස්තු, පුද්ගලයෝ ඉන්නවා කියලා දරාගැනීමක්ද තියෙන්නේ?

    ඔය දරාගැනීම වගේ තමයි අවිද්‍යාව. ඔය නිසා තමයි සියළුම දුක.

    ලෝකේ ඕන එකෙක්ට පුලුවන් .

    හතර පද ගාථාවෙන්, ධර්ම දේශනා අවසානයේ සෝතාපන්න වුන අය හිටියා ඉස්සර ඕන තරම්. අදත් එහෙම පුලුවන් අය ඉන්නවා, imho.
    ------ Post added on Aug 30, 2026 at 12:51 PM
     
    • Haha
    Reactions: dilann

    උබ ඔය ආගමේ මුට්ටිය අස්සේ ඔලුව ඔබන් ඉන්නේ . ඕකෙන් ඔලුව ගනින් ඕන නම් . නැත්නම් ඉතින් ඕකෙම ඔලුව ඔබන් ඉදපන්
    ඕක ඇතුලේ තමයි ඔක්කොම ප්‍රඥාවන්තයන් , ලෝකේ කරන්න තියන හැමදේම තියෙන්නෙක් කියලා හිතන් ඉන්නේ . :rofl:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,647
    2,089
    113
    උබ ඔය ආගමේ මුට්ටිය අස්සේ ඔලුව ඔබන් ඉන්නේ . ඕකෙන් ඔලුව ගනින් ඕන නම් . නැත්නම් ඉතින් ඕකෙම ඔලුව ඔබන් ඉදපන්
    ඕක ඇතුලේ තමයි ඔක්කොම ප්‍රඥාවන්තයන් , ලෝකේ කරන්න තියන හැමදේම තියෙන්නෙක් කියලා හිතන් ඉන්නේ . :rofl:

    උඩ දාපු රිප්ලයි ටික ආයේ කියවන්න. කියලා තියෙන්නේ මොකක්ද කියලා තමා තුලින්/ අත්දැකීම තුලින් විමසලා බලන්න.

    එතකොට පෙනෙයි දැමිලා තියෙන මුට්ටිය. මුට්ටිය දැක්ක දවසට සෝතාපන්නයි.

    ලෝකේ

    ලෝකේ කියන definition එකම ගනින්.

    ලෝකේ කියලා භෞතිකවාදී උපකල්පනයක් ඇතුලේ ගොඩනගන සංකල්පයකට වඩා කොච්චර ඇඩ්වාන්ස්ද බුදු හාමුදුරුවෝ ලෝකය ඩිෆයින් කරපු හැටි?
    ------ Post added on Aug 30, 2026 at 1:02 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,773
    113
    කොච්චර ඇඩ්වාන්ස්ද බුදු හාමුදුරුවෝ ලෝකය ඩිෆයින් කරපු හැටි?

    පංචස්කනධය ; නාම රූප තමයි ලෝකය සම්මුති මට්ටමෙන්.

    ඊයේ අහලා තිබුණා නේද ශුද්ධාවාස වල ඉන්න බ්‍රහ්මයන්ට ඇයි බුද්ධ ශූන්‍ය කාලවල ඇවිල්ලා ධර්මය දේශනා කරන්න බැරි කියල

    මම අහලා තියෙනවා දෙවියන් බ්‍රහ්මයන් ඉන්නේ වෙනස් තලයන් වල සහ පංච ඉන්ද්‍රියන් ට ගෝචර මට්ටමට එහා කියලා,

    ධ්‍යාන සමාපත්ති වලින් කරන්නේ ඒ තලයන් ට access එක ගන්නවා ප්‍රඥාලෝකයෙන් කියලා
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,647
    2,089
    113
    උබලා බන් අපිට මුට්ටි දාන් කිව්වට, උබලට වෙන perspective එකකින් මේක මේම වෙනවද කියලා උබම බලපන් කිව්වහම, ඔලුව තියෙන මුට්ටිය ගලවලා පෙන්නන දේ බලන්න බයයි.

    @dilann

    පංචස්කනධය ; නාම රූප තමයි ලෝකය සම්මුති මට්ටමෙන්.

    Buddhism වල ලෝකය කියන ප්‍රඥප්තිය පනවන්නෙම, අත්දැකීමේ බේසිස් එකේ තියෙන ඇත්තම characteristics පෙන්නන්න.

    සයන්ස් වල සංකල්ප ගොඩනැගෙන්නේ ඇත්තටම නැති characteristics based වෙන දැක්මක් මූලික කරන්.

    ඊයේ අහලා තිබුණා නේද ශුද්ධාවාස වල ඉන්න බ්‍රහ්මයන්ට ඇයි බුද්ධ ශූන්‍ය කාලවල ඇවිල්ලා ධර්මය දේශනා කරන්න බැරි කියල

    මම අහලා තියෙනවා දෙවියන් බ්‍රහ්මයන් ඉන්නේ වෙනස් තලයන් වල සහ පංච ඉන්ද්‍රියන් ට ගෝචර මට්ටමට එහා කියලා,

    ධ්‍යාන සමාපත්ති වලින් කරන්නේ ඒ තලයන් ට access එක ගන්නවා ප්‍රඥාලෝකයෙන් කියලා

    imho, අවශ්‍යතාවයක් තියෙනවනම් මනුස්සයෙක් එක්ක සන්නිවේදනය කරන්න හැකියාව තියෙන දිව්‍ය, බ්‍රහ්මයන්ට. @ek_rosh කිව්වා වගේ සන්නිවේදනය කරන්න හැකියාවක් තිබ්බත් මගඵල ලබන්න හැකියාවක් තියෙන අය නැත්තම්, ශාසනයක් ඇරඹෙන්න විදිහක් නැ බුද්ධ ශූන්‍ය කාල වල. ඒ කාල වල පසේ බුදුවරු විතරයි පහළ වෙනවා ඇත්තේ.
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: Yeezus and dilann

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,360
    2,228
    113
    ඇත්ත ඇති සැටියෙන් දකින එකෙක්ට තේරුමක් නැති බීමත්කම තේරෙන්නේ නැද්ද ?

    අයිස්ක්‍රීම් කැවම දියවඩියාව හැදෙනව කියල අත් දැකීමෙම්ම දැනගත්තට..අයිස්ක්‍රිම් වලට තියෙන ආසාව නැති උනෙ නැ...එක නිසා කනව..

    සෝවාන් වෙච්ච නැති උන්ටත් ඕක තේරෙනව නේ යකෝ

    අයිස්ක්‍රිම කැවම දියවැඩියාව හැදෙනව කීයල කවුරුහරි කිව්වම තේරෙනව...නමුත් අත් දැකීම තුල්න් අවබෝදයක්, ප්‍රත්යක්ශයක් නැ...එක නිසා කියපු දෙය් ගැන සැකයි, ලොකු විශ්වාසයක් නැ... තේරුම් ගැනීමයි, අවබෝද කිරීමයි දෙකක්..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,647
    2,089
    113
    ලුණු රස ගැන මන් පැහැදිලි කරහම, ඒ පැහැදිලි කිරීම අහලා, ලුණු රස තේරුම් ගන්න එකෙයි,

    මුහුදට යන මැප් එක පෙන්නුවහම, මැප් එක බලන් මුහුදට ගිහින් ලුණු රස බලන එකෙයි වෙනස පේනවද?

    ඒ වගේ තමයි.

    ඉතින් ඔයි ඕව තේරුම් ගන්න ලෝකේ ඕන එකෙක්ට පුලුවන් .
    ඔය සෝවාන් මගුලක් ඕන නෑ ලෝකේ මිනිසුන්ට දේවල් තේරුම් ගන්න .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,647
    2,089
    113
    මනාව ඇහුවාම ප්‍රජ්නාව වැඩෙනව නම්.....අහල ඉවර වෙලා ගිහිල්ල කායගතසතිය වඩන්න කිව්වෙ ඇයි.?

    නූපන් කුසලය උපදින්න. උපන් කුසලය වැඩිදියුණු වෙන්න. උපන් අකුසලය දුරු වෙන්න. නූපන් අකුසලය නොඉපදෙන්න.

    මනාව අහනවා කියන එකටම ඇතුලත් තමා තුලින් විමසීමත්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,360
    2,228
    113
    නූපන් කුසලය උපදින්න. උපන් කුසලය වැඩිදියුණු වෙන්න. උපන් අකුසලය දුරු වෙන්න. නූපන් අකුසලය නොඉපදෙන්න.

    මනාව අහනවා කියන එකටම ඇතුලත් තමා තුලින් විමසීමත්.

    අහන එකයි...කායගතසතියයි එකක් නම්...දැන් බන කියල ඉවරයි...ගිහිල්ල කායගත්සත්ය වඩන්න කියන්නෙ නැ නෙ?

    අනික ඔතන හාමුදුරුව් මානාව අහනව කියල පෙන්නන්නෙත්...කියන අර්තයෙන්ම ගන්න කියන අදහස නෙ...