කොළබ , කොලඹ අවට තෙල් ගහනවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    පෝලිම් තත්වෙ කොහොමද? ටික දවසකට තත්වෙ හරියයිද ? ත්‍රීවීල් හයර් දුවන්න පටන් ගනීවිද? වැදගත් වැඩකට එන්න තියෙනවා. කරගන්න පුලුවන් වෙයිද සැකයි. තත්වෙ පොඩ්ඩ්ක් නෝමල් උනොත් හොදයි. 🙄🙄🙄
    උබලට තියෙන ආරන්චි කොහොමද? 🤔🤔🤔
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    දැන් ටෝයියාන්ගේ සහ බයියන්ගේ අදිපති රනිල් නිරිදානෝ නේ ඉන්නේ. පොර ගිහින් හරි නව දකකා ගෙන තෙල් ගේනවා.
    --එහෙමයි මිනිස්සු හිතන් ඉන්නේ
     
    • Like
    Reactions: pathaleiretta

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    සවුභාගේ දැක්ම ගේන්න ජන්දේ ගහලා දැන් තෙල් ගහන ෂෙඩ් හොයනවා ලොල්. 🤡👌

    Ponil-Wada-2.gif
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    දැන් ටෝයියාන්ගේ සහ බයියන්ගේ අදිපති රනිල් නිරිදානෝ නේ ඉන්නේ. පොර ගිහින් හරි නව දකකා ගෙන තෙල් ගේනවා.
    --එහෙමයි මිනිස්සු හිතන් ඉන්නේ
    මෙහෙ ශෙඩ් එකකට 13000ළ් පෙට්‍රල් ඇවිත් බන්. කෝල් කර කර අහනවා තෙල් ගහනවද කියල ලග ඉන්න එකෙක්. ඌම කියනවා තෙල් මේ ශෙඩ් එකට ආපු එක පුදුමයිලු ලේසියකට තෙල් එන ශෙඩ් එකක් නෙමෙයි. තෙල් අඩුවෙයි කියලත් කියනවා. 🙄🙄🙄🙄

    සවුභාගේ දැක්ම ගේන්න ජන්දේ ගහලා දැන් තෙල් ගහන ෂෙඩ් හොයනවා ලොල්. 🤡👌

    Ponil-Wada-2.gif
    මට නම් තෙල් ගහන්න නෙමෙයි හෙව්වෙ. කොලබ අවට සතියක් තෙල් ප්‍රශ්නෙ විසදුනොත් ඇති. 🙄🙄🙄🙄
    ------ Post added on Jul 20, 2022 at 4:59 PM
     
    • Haha
    Reactions: HAneo and kasun_kbp

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මෙහෙ ශෙඩ් එකකට 13000ළ් පෙට්‍රල් ඇවිත් බන්. කෝල් කර කර අහනවා තෙල් ගහනවද කියල ලග ඉන්න එකෙක්. ඌම කියනවා තෙල් මේ ශෙඩ් එකට ආපු එක පුදුමයිලු ලේසියකට තෙල් එන ශෙඩ් එකක් නෙමෙයි. තෙල් අඩුවෙයි කියලත් කියනවා. 🙄🙄🙄🙄

    අනිවාර්යෙන් ඒක වෙන්න ඕනේ. ඒ වගේම් මිල අඩු වෙන්නත් ඕනේ. ගැස් මිලත් අඩු වෙලා අවෙලබිලිටි එක වැඩි වෙන්න ඕනේ. එක තමා එකම සාදකේ රනිල් ගේ පවත්ත්මට. එකට පිටි පස්සේ ඉන්නවා බිලියන 18 ගානක සල්ලි තියන එකෙකුත්. උන් සල්ලි දාල මේක අදිනවා. හැබැයි දාන්න පුළුවන් සීමාවක් තියනවා. මාස 3 යි දවස් 9 යි