Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ කටුනායක හයිවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි කතාව.

වාණිජ නගරයක් උනාම ඒ තුල ගමනාගමනය ඉතාමත් වැදගත් අන්ශයක්. කාලය කියන්නේ ගොඩක් වැදගත් සාධකයක්. දැන් කොළඹ ටයිමින් එක්ක ගමනක් යන්න පුලුවන් කමක් නැහැ. අවශ්‍ය දේ කරගන්න එක මාර්ගයේ ට්‍රැෆික් එක්ක කිසිම විදියකින් ප්‍රී ජජ් කරන්න බැහැ. ඒ තත්වය වෙනස් කිරීම වගේම ජාතික ධනය විනාශ වීමක් වෙන්නේ මාර්ග තදබදය එක්ක. ආයෝජනය හා අයෝජකයින්ගේ ප්‍රධාන සලකාබැලීමක් තමා ඉන්වෙස්ටින්ග් එන්වයර්මන්ට් එක. කපුටු කූඩුව වගේ උනාම ඉන්වෙස්මන්ට් එන්නෙත් කපුටන්ගෙන් විතරයිනේ..

මේ තත්වය වෙනස් කරන්න දශක කීපයක සිට යෝජනා වන් කරළියට පැමිණියා. සමහර ඒවා ලප් තැනම ලොප් උනා සහ ආයේ කාලෙකින් උඩ එනව යට යනවා. දන්නවනේ එක්ස්ප්‍රස්වේ යෝජනා දෙදාහට ගොඩක් කලින් යෝජනා කියලා...

දැන් ප්‍රශ්නෙට එන්නම්.

ඇයි හෝමාගම සියලු අභ්‍යන්තර ප්‍රවාහන මාධ්‍යන්ගේ හබ් එකක් හදන්නේ කොළඹ හතේ හෝ කොටුවේ නැතිව කියන එකට.

කොළඹ නගරය තුල අනවශ්‍ය මූව්මන්ට් ඉවත් කරන්න නම් කොළඹට ඇතුල්වීම ක්රමානූකූල කරන්න ඕනේ... අපි දන්නවනේ දැන් වාහන වර්ග ගොඩක්, විවිධ කන්ඩිෂන් වලින්, විවිධ අරමුණු වලට ඇතුල් වෙනවා. යෝජනාව තමා අර අක්‍රමවත් සියලු ප්‍රවාහන මාධ්‍ය කොළඹින් පිට හබ් එකක් විදියට දියුණු කරලා ස්තානගත කරනවා. කොළඹ තුල ධාවනය සදහා පිළිගත් ක්‍රමවේදයකට අනූව ගමන් කිරීමට පුරුදු පුහුණු කළ පිළිගත් මගී ප්‍රවාහන රථ රූට් අනූව පෙලගස්වපු ස්තානයක්.

කොට්ටාවේ ඉදන් තියෙන පිටත වටරවුම අධිවේගී මාර්ගයට තමා පවතින සහ යෝජිත රට වටෙන් එන සියලු අධිවේගී මාර්ග එක්වන්නේ.. ඉතින් රට වටෙන්ම එන අයට පෞද්ගලික වාහන අවශ්‍ය වන්නේ නෑ කොට්ටාවට ඇවිත් සියලු පහසුකම් සහිත නවීන මගී ප්‍රවාහන මාධ්‍යක රැකියා ස්තානයට හෝ සේවා ස්තානයට යාමට පුලුවනි.

නගරයේ වායු දූෂනයට පහසුවක් වගේම මෙමගින් අනවශ්‍ය ඉන්ධන පරිභෝජනයත් අඩු වෙනවා. ඒ වගේම කොළඹ නගරය තුල රැකියාවෙහි නියුක්ත අති විශාල පිට ප්‍රදේශ වලින් පැමිණෙන සේවක් සේවිකාවන්ගේ දිනපතා සිදුවන කාලය අපතේ යාම අවම වන අතර එය සමාජ ගැටලු බොහොමයකට පිළිතුරක්ද වනු ඇත.

කොළඹ පිටත ආසන්නවම හෝමාගම මෙම හබ් එක හදන එකට අවශ්‍ය ඉඩම් තියෙන එකත් හේතුවක් වෙලා තියෙනවා තෝරාගැනීමට. දැනටමත් රේල් පාරක් යනවා..

හැමෝම ෆෝට් යන්න ඕනේ නෑනේ කෝච්චි අල්ලන්නයි බස් අල්ලන්නයි නගරය හරහා...

මගී ප්‍රවාහනය ඔය ඉහතින් කිව්ව යෝජනාවන්ට අනුකූලව ගොඩ නැගීමේ අපහසුව තියෙන්නේ දැනට බස් සර්විස් කියන්නේ පොලිටික්ස් හා පාතාලය දක්වාම විහිදුනු එකක් වීම. අනික් පැත්තෙන් ත්‍රීවීල් චන්ද ගැන හිතන පොලිටික්ස්. ඒවායේ යූනියන්...

ඉතින් මේ යෝජනා අහලා මේවා කරන්න බෑනේ බොරු වැඩ කිය කියා අර ucakila කියනවා වගේ දාඩිය පෙරාගෙන කාලේ කකා යන්න තමා වෙන්නෙ කියලා හිතිලා ඩිස්යිනර්ස්ලව ප්‍රැක්ටිකල් නැ කියන්න එපා... මේවා ප්‍රැක්ටිකල් කරන්න බලපෑම නැත්තේ ජනතාවගෙන් විතරයි... ජනතාවගේ නියෝජිතයො චන්ද ගැන විතරයි කන්සර්න්.. ආ ඊට අමතරව වමට බර වෙනවා...

[QUOTE="upulpdn, post: 23143963, member: 182056"] [B][SIZE="4"][COLOR="Red"] මේකයි කතාව. වාණිජ නගරයක් උනාම ඒ තුල ගමනාගමනය ඉතාමත් වැදගත් අන්ශයක්. කාලය කියන්නේ ගොඩක් වැදගත් සාධකයක්. දැන් කොළඹ ටයිමින් එක්ක ගමනක් යන්න පුලුවන් කමක් නැහැ. අවශ්‍ය දේ කරගන්න එක මාර්ගයේ ට්‍රැෆික් එක්ක කිසිම විදියකින් ප්‍රී ජජ් කරන්න බැහැ. ඒ තත්වය වෙනස් කිරීම වගේම ජාතික ධනය විනාශ වීමක් වෙන්නේ මාර්ග තදබදය එක්ක. ආයෝජනය හා අයෝජකයින්ගේ ප්‍රධාන සලකාබැලීමක් තමා ඉන්වෙස්ටින්ග් එන්වයර්මන්ට් එක. කපුටු කූඩුව වගේ උනාම ඉන්වෙස්මන්ට් එන්නෙත් කපුටන්ගෙන් විතරයිනේ.. මේ තත්වය වෙනස් කරන්න දශක කීපයක සිට යෝජනා වන් කරළියට පැමිණියා. සමහර ඒවා ලප් තැනම ලොප් උනා සහ ආයේ කාලෙකින් උඩ එනව යට යනවා. දන්නවනේ එක්ස්ප්‍රස්වේ යෝජනා දෙදාහට ගොඩක් කලින් යෝජනා කියලා... දැන් ප්‍රශ්නෙට එන්නම්. ඇයි හෝමාගම සියලු අභ්‍යන්තර ප්‍රවාහන මාධ්‍යන්ගේ හබ් එකක් හදන්නේ කොළඹ හතේ හෝ කොටුවේ නැතිව කියන එකට. කොළඹ නගරය තුල අනවශ්‍ය මූව්මන්ට් ඉවත් කරන්න නම් කොළඹට ඇතුල්වීම ක්රමානූකූල කරන්න ඕනේ... අපි දන්නවනේ දැන් වාහන වර්ග ගොඩක්, විවිධ කන්ඩිෂන් වලින්, විවිධ අරමුණු වලට ඇතුල් වෙනවා. යෝජනාව තමා අර අක්‍රමවත් සියලු ප්‍රවාහන මාධ්‍ය කොළඹින් පිට හබ් එකක් විදියට දියුණු කරලා ස්තානගත කරනවා. කොළඹ තුල ධාවනය සදහා පිළිගත් ක්‍රමවේදයකට අනූව ගමන් කිරීමට පුරුදු පුහුණු කළ පිළිගත් මගී ප්‍රවාහන රථ රූට් අනූව පෙලගස්වපු ස්තානයක්. කොට්ටාවේ ඉදන් තියෙන පිටත වටරවුම අධිවේගී මාර්ගයට තමා පවතින සහ යෝජිත රට වටෙන් එන සියලු අධිවේගී මාර්ග එක්වන්නේ.. ඉතින් රට වටෙන්ම එන අයට පෞද්ගලික වාහන අවශ්‍ය වන්නේ නෑ කොට්ටාවට ඇවිත් සියලු පහසුකම් සහිත නවීන මගී ප්‍රවාහන මාධ්‍යක රැකියා ස්තානයට හෝ සේවා ස්තානයට යාමට පුලුවනි. නගරයේ වායු දූෂනයට පහසුවක් වගේම මෙමගින් අනවශ්‍ය ඉන්ධන පරිභෝජනයත් අඩු වෙනවා. ඒ වගේම කොළඹ නගරය තුල රැකියාවෙහි නියුක්ත අති විශාල පිට ප්‍රදේශ වලින් පැමිණෙන සේවක් සේවිකාවන්ගේ දිනපතා සිදුවන කාලය අපතේ යාම අවම වන අතර එය සමාජ ගැටලු බොහොමයකට පිළිතුරක්ද වනු ඇත. කොළඹ පිටත ආසන්නවම හෝමාගම මෙම හබ් එක හදන එකට අවශ්‍ය ඉඩම් තියෙන එකත් හේතුවක් වෙලා තියෙනවා තෝරාගැනීමට. දැනටමත් රේල් පාරක් යනවා.. හැමෝම ෆෝට් යන්න ඕනේ නෑනේ කෝච්චි අල්ලන්නයි බස් අල්ලන්නයි නගරය හරහා... මගී ප්‍රවාහනය ඔය ඉහතින් කිව්ව යෝජනාවන්ට අනුකූලව ගොඩ නැගීමේ අපහසුව තියෙන්නේ දැනට බස් සර්විස් කියන්නේ පොලිටික්ස් හා පාතාලය දක්වාම විහිදුනු එකක් වීම. අනික් පැත්තෙන් ත්‍රීවීල් චන්ද ගැන හිතන පොලිටික්ස්. ඒවායේ යූනියන්... ඉතින් මේ යෝජනා අහලා මේවා කරන්න බෑනේ බොරු වැඩ කිය කියා අර ucakila කියනවා වගේ දාඩිය පෙරාගෙන කාලේ කකා යන්න තමා වෙන්නෙ කියලා හිතිලා ඩිස්යිනර්ස්ලව ප්‍රැක්ටිකල් නැ කියන්න එපා... මේවා ප්‍රැක්ටිකල් කරන්න බලපෑම නැත්තේ ජනතාවගෙන් විතරයි... ජනතාවගේ නියෝජිතයො චන්ද ගැන විතරයි කන්සර්න්.. ආ ඊට අමතරව වමට බර වෙනවා... [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom