කොළඹට එන අධිවේගයේ හැදෙන ලංකාවේ පළමු එල්ලෙන පාලම

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    kari ballo tika oya ports tika conncet karanwa unta ikmanata yanna enna transport karanna
    ane huke nannane kiwwalau
    karima system ekak ape tiyenne adu kule paratta higana parayo tamay rata karanne
    konda pana nati puka dena gini gedi dena ganith wikunana wesa sakkili tamay loku than wala inne.
    yako budunge kuleth kathi gawuna eke sinhalu mukunda 😔
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,029
    113
    අපිටත් ලඟදිම එල්ලෙන්න තමා වෙන්නෙ
    දොස්තර හොඳ හිත මතක් වෙන්නේ මේ එකවුන්ට් සෙට් එකෙන් දාන රිප්ලයි දැක්කහම. "ඕක හරියන්නේ නෑ" :rofl::rofl::rofl: කාලකන්නි ම අදහස් තියෙන්නේ. රටට හොඳක් වෙනවට කිසිම ආසාවක් නෑ.:lol::lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    දොස්තර හොඳ හිත මතක් වෙන්නේ මේ එකවුන්ට් සෙට් එකෙන් දාන රිප්ලයි දැක්කහම. "ඕක හරියන්නේ නෑ" :rofl::rofl::rofl: කාලකන්නි ම අදහස් තියෙන්නේ. රටට හොඳක් වෙනවට කිසිම ආසාවක් නෑ.:lol::lol::lol:
    Ara LRT eka cancel karaddi mathak wune nadda dosthara honda hithawa?
     

    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    මේකනම් ලන්කාවෙර් වෙන්න බෑ. මොකද පාලමනම් හරි කියමුකො ඒත් වට පිටාව ඔහොම තියෙයිද මෙහේ....
     

    anonymous119

    Junior member
  • Aug 11, 2014
    80
    43
    18
    CA
    දැන් එතොකොට මේකෙන් ලකුණු හම්බවෙන්නේ කොයි ආණ්ඩුවටද ???:P
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    දැන් එතොකොට මේකෙන් ලකුණු හම්බවෙන්නේ කොයි ආණ්ඩුවටද ???:P
    ආණ්ඩු ඇයි ලකුණු ගන්නේ? මේවා බදු ගෙවන ජනතාවගේ සල්ලි. කව්රුත් ගෙදරින් ගෙන පරම්පරාවේ බුදල් සල්ලි නෙවෙයිනේ.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ගිය අන්ඩුවෙන් පටන් ගත්ත නිස හොදයි,දැන් ඉවරයක් කරන්නම වෙනව.දැන් පටන් ගන්න හිටියනම් ලයිට් රේල් එකට උන දෙ තමයි වෙන්නෙ.කන්ටේනර් බර වැඩි කියයි එල්ලෙන පාලමට.
     

    Similar threads