කොළඹට මිලියනයක්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොළඹ ඉන්න උනුත් අවුරුදු නිවාඩුවට 8 :වෙනිදා ගෙදර යනවනෙ. 9 එයිද ඕකට?
    ඉස්සරහට ජොබ් නැතිවුනාම ගමටම වෙලා ඉන්න පුලුවන් එහෙනම්
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    11-12 නිවාඩුදී සියල්ලන්කොළබින් කලින්ම පිටකර ගමට පටවයි.. ජොනීගෙ ප්ලෑන් කොහොමද?? 🤭🤭😂

    9දා උද්ගෝසනේ??
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    11-12 නිවාඩුදී සියල්ලන්කොළබින් කලින්ම පිටකර ගමට පටවයි.. ජොනීගෙ ප්ලෑන් කොහොමද?? 🤭🤭😂

    9දා උද්ගෝසනේ??
    game gihin mona krnnada mchn. Festival sales(textile) 50% watila thiyenne me paara.