Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹට_වෙනසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ නගරයේ අනවසර පදික වෙළදුන් ඉවත් කරන බවත් අතුරු මාර්ග කිහිපයකදම වාහන නැවැත්වීම තහනම් කරන බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (30දා) පස්වරුවේ කොළඹ නගරයේ පදික වේදිකාවල සංචාරය කිරිමෙන් අනතුරුවය.

මෙම ගැටලු අවම කිරීම සඳහා කොළඹ පළමුවන හරස් වීදිය, දෙවන හරස් වීදිය, පස්වන හරස් වීදිය, මල්වත්ත පාර, ඕල්කට් මාවත, ප්‍රධාන වීදිය, බෝධිරාජ මාවත සහ ගෑස් පහ හන්දිය යන ප්‍රදේශ වල වාහන නැවැත්වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා පොලිසියට උපදෙස් දුන්නේය.

“කොළඹ පදික වේදිකාවේ අනවසර වෙළෙන්දෝ, මගීන් යන්නේ පාරේ. වාහන වලට ගමන් කරන්න තැනක් නෑ. මේ තත්ත්වය තවදුරටත් කොළඹ නගරයේ තියෙන්න බෑ. දේශපාලඥයන්ගේ ලිපි වලට පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්න මම ඉඩදෙන්න නෑ. පසුගිය රජය නගර අලංකරණයට ගෙන ගිය වැඩසටහනත් අපි ආදර්ශයට ගන්න ඕන. මේක අපේ ප්‍රධාන වානිජ අගනගරය. ඒක පිළිවෙළට තියාගන්න එක අපි හැමදෙනාගෙම වගකීමක්” යැයිද අමාත්‍යවරයා පැවැසීය.

කොළඹ නගරයේ පදික වේදිකා වල මේ වන විට පුද්ගලයින් 1,158 අනවසරයෙන් වෙළඳාමේ නිරත වන බවට තොරතුරු අණාවරණය වි තිබේ. එසේම පදික වේදිකාවල අනවසරයෙන් ස්ථානගත කර ඇති ලොතරැයි කුටි සංඛ්‍යාව 221 ක් වන අතර ජංගම රථ 120 ක් පදික වේදිකාවේ සිට අනවසරයෙන් වෙළෙඳාමේ නිරත වෙයි.

නගරයේ පදික වේදිකාවේ අනවසරයෙන් පවත්වාගෙන යන පත්තර තට්ටු සංඛ්‍යාව 45 ක් වෙන අතරම අත් කරත්ත 52 ක් පදික වේදිකාවේ අනවසරයෙන් වෙළෙඳාමේ නිරත වෙයි.

ඒ අනුව සැප්තැම්බර් 15 වෙනිදායින් පසු කොළඹ නගරයේ අනවසරයෙන් පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන්, අනවසර දැන්වීම් පුවරු සහ අත් කරත්ත වෙළෙඳුන් ඉවත් කිරීමට රජය තිරණය කර තිබේ.

එසේ ඉවත් කෙරෙන පදික වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන් සඳහා කොළඹ නගර සභාව විකල්ප ස්ථාන හඳුනාගෙන ඇත. සැප්තැම්බර් 15 වැනිදායින් පසුව, කොළඹ මහ නගර සභාව සහ පොලිසිය හඳුනාගත්, පදිකයින්ට බාධා නොවන, ස්ථානවල ලොතරැයි කුටි සහ පත්තර තට්ටු නැවත ස්ථානගත කිරීමට නියමිතය. එමෙන්ම ලොතරැයි කුටි වල ඩෙසිබල් පහට අඩු ශබ්දයක් භාවිත කිරීමටත් නීති සම්පාදනය කොට තිබේ.

[QUOTE="Deleted, post: 20613937, member: 559066"] [CENTER][IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/v/t1.0-9/14199362_1047801961935143_4193011781165064465_n.jpg?oh=d69f02d74392b3483ac6e598abe0bfbd&oe=583DB59D[/IMG][/CENTER] [COLOR="Navy"][SIZE="4"]කොළඹ නගරයේ අනවසර පදික වෙළදුන් ඉවත් කරන බවත් අතුරු මාර්ග කිහිපයකදම වාහන නැවැත්වීම තහනම් කරන බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (30දා) පස්වරුවේ කොළඹ නගරයේ පදික වේදිකාවල සංචාරය කිරිමෙන් අනතුරුවය. මෙම ගැටලු අවම කිරීම සඳහා කොළඹ පළමුවන හරස් වීදිය, දෙවන හරස් වීදිය, පස්වන හරස් වීදිය, මල්වත්ත පාර, ඕල්කට් මාවත, ප්‍රධාන වීදිය, බෝධිරාජ මාවත සහ ගෑස් පහ හන්දිය යන ප්‍රදේශ වල වාහන නැවැත්වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා පොලිසියට උපදෙස් දුන්නේය. “කොළඹ පදික වේදිකාවේ අනවසර වෙළෙන්දෝ, මගීන් යන්නේ පාරේ. වාහන වලට ගමන් කරන්න තැනක් නෑ. මේ තත්ත්වය තවදුරටත් කොළඹ නගරයේ තියෙන්න බෑ. දේශපාලඥයන්ගේ ලිපි වලට පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්න මම ඉඩදෙන්න නෑ. පසුගිය රජය නගර අලංකරණයට ගෙන ගිය වැඩසටහනත් අපි ආදර්ශයට ගන්න ඕන. මේක අපේ ප්‍රධාන වානිජ අගනගරය. ඒක පිළිවෙළට තියාගන්න එක අපි හැමදෙනාගෙම වගකීමක්” යැයිද අමාත්‍යවරයා පැවැසීය. කොළඹ නගරයේ පදික වේදිකා වල මේ වන විට පුද්ගලයින් 1,158 අනවසරයෙන් වෙළඳාමේ නිරත වන බවට තොරතුරු අණාවරණය වි තිබේ. එසේම පදික වේදිකාවල අනවසරයෙන් ස්ථානගත කර ඇති ලොතරැයි කුටි සංඛ්‍යාව 221 ක් වන අතර ජංගම රථ 120 ක් පදික වේදිකාවේ සිට අනවසරයෙන් වෙළෙඳාමේ නිරත වෙයි. නගරයේ පදික වේදිකාවේ අනවසරයෙන් පවත්වාගෙන යන පත්තර තට්ටු සංඛ්‍යාව 45 ක් වෙන අතරම අත් කරත්ත 52 ක් පදික වේදිකාවේ අනවසරයෙන් වෙළෙඳාමේ නිරත වෙයි. ඒ අනුව සැප්තැම්බර් 15 වෙනිදායින් පසු කොළඹ නගරයේ අනවසරයෙන් පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන්, අනවසර දැන්වීම් පුවරු සහ අත් කරත්ත වෙළෙඳුන් ඉවත් කිරීමට රජය තිරණය කර තිබේ. එසේ ඉවත් කෙරෙන පදික වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයන් සඳහා කොළඹ නගර සභාව විකල්ප ස්ථාන හඳුනාගෙන ඇත. සැප්තැම්බර් 15 වැනිදායින් පසුව, කොළඹ මහ නගර සභාව සහ පොලිසිය හඳුනාගත්, පදිකයින්ට බාධා නොවන, ස්ථානවල ලොතරැයි කුටි සහ පත්තර තට්ටු නැවත ස්ථානගත කිරීමට නියමිතය. එමෙන්ම ලොතරැයි කුටි වල ඩෙසිබල් පහට අඩු ශබ්දයක් භාවිත කිරීමටත් නීති සම්පාදනය කොට තිබේ. [/SIZE][/COLOR] [CENTER][IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2016/08/unnamed-112.jpg[/IMG] [IMG]http://static2.ada.lk/adaadmin/wp-content/uploads/2016/08/unnamed-122.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom