කොළඹ අඩුවට ඉන්න තැනක්

gayanDZ

Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    Campus එකෙ වැඩකට දවස්ක් කොළඹ එන්න ඕන. ඒ කියන්නෙ එක නය්ට් එකක් නවතින්න ඕන. වැඩි වියදමක් නැතුව දවසක් නවතින්න තැනක් හොයා ගන්න නැද්ද? Around, Battaramula
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Sethsiripaya passport office pare podi gewal type hotels thiyenawa. Ewala thiyenawa eka room eke bunk beds gahapu Kamara. Ehema room ekaka ganan sahena aduyi. Habayi 5/6 denek Inna puluwan eka room eke. Smaharawita kawruth na.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Couples වලට පැයගානට දෙන rooms වලට නම් යන්න එපා ගනන් අඩුයි කියල. මං දවසක් ගියා 1800යි කිව්ව හින්ද one night. Bedsheets එකේ කොන්ඩ ගස් 2ක් 3ක් ඇලිල තිබ්බ 🤮. 1800 තියාගනින් කිය්ල මං ගියා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://www.google.lk/maps/place/Royal+Mount+Residence+Hotel+Talawatugoda+Rooms/@6.8812452,79.9344458,18.08z/data=!4m9!3m8!1s0x3ae2510bc33ec745:0x5c0f6fd5097d7c70!5m2!4m1!1i2!8m2!3d6.8808305!4d79.935485!16s/g/11hf02rbx_?hl=en


    ගොන් පොට් වැඩි හින්දා ටිකක්, අප්පිරියා නැති එකකට යන්න ෂිට් එහෙම හෝදලා දාන.

    බත්තරමුල්ලේ නම් මම ඉදලා තියෙන හොදම එක මේක බන් Royal Mount Residence Hotel අඩුවට. දැන් නම් 3500ක් වෙනවා දවසට, කාමර එහෙම පිරිසිදුයි හොදට හෝදලා ෂිට් මාරු කරනවා පොඩි සින් එකක් තියෙන්නේ. ඔකේ රෑට එහෙම පාටි තියෙනවා සද්ද බද්ද වැඩි පාන්දර 1/2 වෙනකම් වගේ. ඒ උනාට කන් දෙකට ඇබ දෙකක් ගහ ගත්තා නම් බුදිය ගන්න පුළුවන්.

    ඔකේ උඩ තට්ටුවේ කොනේ කාමරේ දෙන්න ගියොත් එපා කියන්න ඕන ඉතින් හුන්ඩු කාමරයක් බලු කුඩුවක් වගේ එකක්.


    බත්තරමුල්ල silod හොටෙල් ද මොකක්ද එකක් තියෙනවා කිව්වා එකේ නම් කැමරා ගහල තියෙනවා කියල කිව්වා එකෙක්, ඇත්තට ද බොරුද දන්නේ නෑ.
     
    • Like
    Reactions: RottenCOLT

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,146
    4,900
    113
    Couples වලට පැයගානට දෙන rooms වලට නම් යන්න එපා ගනන් අඩුයි කියල. මං දවසක් ගියා 1800යි කිව්ව හින්ද one night. Bedsheets එකේ කොන්ඩ ගස් 2ක් 3ක් ඇලිල තිබ්බ 🤮. 1800 තියාගනින් කිය්ල මං ගියා.
    Rajagiriye pette wahi wehala bn owa. Podi couple yanne
     
    • Like
    Reactions: RottenCOLT