Galle Face
ගංගාරාමය පන්සලයි සීමා මාලකයයි. එතනම සමනල් උද්‍යානයද මොකක්ද අර පාලමෙන් යන්න තියෙන ප්ලේස් එකට යතහැකි.
Lotus Tower
ඕනෙනන් Shangrila එක පිටිපස්සෙ බාලදක්ෂ මාවතේ ඇවිදින්න පුලුවන් බේර වැව අයිනෙ. බිල්ඩින් ටික ලස්සනට පේනව. හවසක තමයි සෙට් නැත්තන් අවුව.
පිටකොටුව වටේ පොඩ්ඩක් එක්කන් යන්න පුලුවන් රතු පල්ලිය එහෙම පෙන්නල වරාය, අලුත් හයිවේ එක පෙන්නල. සයිමන් දොරකඩ එහෙමත් තියෙනව චුට්ටක් එහා.
York Street පැත්තෙ පරණ බිල්ඩින්.
කෞතුකාගාරෙ
Dutch Hospital, WTC පෙන්නන්න පුලුවන්
නිදහස් චතුරස්‍රය
ගල්බොක්ක ලයිට් හවුස් එක
විහාරමහාදේවී පාර්ක් එක