කොළඹ අවට

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,493
    207
    63
    කොළඹ අවට පොඩි අයත් එක්ක විනෝද වෙන්න බලන්න යන්න තැන් මොනවද (පිටකොටුව අවට)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    Galle Face
    ගංගාරාමය පන්සලයි සීමා මාලකයයි. එතනම සමනල් උද්‍යානයද මොකක්ද අර පාලමෙන් යන්න තියෙන ප්ලේස් එකට යතහැකි.
    Lotus Tower
    ඕනෙනන් Shangrila එක පිටිපස්සෙ බාලදක්ෂ මාවතේ ඇවිදින්න පුලුවන් බේර වැව අයිනෙ. බිල්ඩින් ටික ලස්සනට පේනව. හවසක තමයි සෙට් නැත්තන් අවුව.
    පිටකොටුව වටේ පොඩ්ඩක් එක්කන් යන්න පුලුවන් රතු පල්ලිය එහෙම පෙන්නල වරාය, අලුත් හයිවේ එක පෙන්නල. සයිමන් දොරකඩ එහෙමත් තියෙනව චුට්ටක් එහා.
    York Street පැත්තෙ පරණ බිල්ඩින්.
    කෞතුකාගාරෙ
    Dutch Hospital, WTC පෙන්නන්න පුලුවන්
    නිදහස් චතුරස්‍රය
    ගල්බොක්ක ලයිට් හවුස් එක
    විහාරමහාදේවී පාර්ක් එක
     
    Last edited:

    THANKS
     
    • Like
    Reactions: olu bakka