කොළඹ ආරක්ෂාව තර කරයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    නත්තල් සමය හා නව අවුරුදු උදාව සමග කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

    මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන හා ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙසත්, ගැට කපන්නන්, අපරාධකරුවන් පිළිබඳව අවශ්‍ය කටයුතු කිරීමට සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් වැඩිපුර යෙදවීමටත් පියවර ගන්නා ලෙසත් ඔහු දැනුම් දී ඇත.

    යතුරුපැදි සංචාර, පා මුර සංචාර ක්‍රියාත්මක කරන ලෙසත් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා තිබේ.

    Aruna
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949

    ehemada kolamba watakarai kiyala bayeda minissunge badata gahana nisaaaaaaaaaaa....
    puswedilla bump
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Oh noooo... Saraa sir colombo ena Bawalath ayage arakshawata Kolabata piwisena marga wala jangi check karaida dan na. Nathi ayata andawai