කොළඹ ඉදලා මීගමුව හරි කදාන පෑත්තට යන ඔෆිස් &#35

dilanalex

Member
Feb 19, 2008
19
0
0
කොළඹ ඉදලා මීගමුව හරි කදාන පෑත්තට යන ඔෆිස් &#35

Hii.

කොළඹ ඉදලා මීගමුව හරි කදාන පෑත්තට යන ඔෆිස් වෑන් එකක් ගෑන දන්නවානම් කියන්නකෝ..
5.40 ට වගේ කොළඹින් යන එකක් වෙන්න ඕනේ.. ඊට වඩා පහු උනත් කමක් නෑ..
මගේ ඔෆිස් එක තියෙන්නේ ගන්ගාරාම පෑත්තේ. ඒ පෑත්තෙන් යන වෑන් එකක් වෙන්නත් ඔනේ..

කාට හරි උදවුවක් කරන්න පුලුවන්ද??

මම ඩිල්.