කොළඹ - කළුතර මුහුදේ පාට වෙනස් වීම⁣ට හේතුව නාරා ආයතනය පහදයි

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    IMG-20200902-180653.jpg


    කොළඹ සිට කළුතර දක්වා ගැඹුර මුහුද කොළ පැහැති වීමට හේතුව Navicula විශේෂයක් වන ඩයටම ඒක සෛලික ජීවින්ගේ වර්ධනයක් බවට අද(02) සොයාගත් බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා) පවසයි.

    Source - Medialk.com( https://medialk.com/Sinhala/ReadPost/2631 )