Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ කොටස් වෙළෙඳ පොලේ පහත වැටීma
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොලර් එක වැඩි වෙන්නේ ඇයි?

ඒකට එකක් කියල නැ හේතු ගොඩක් තියනවා......

1. ලංකාවේ අපනයනය වලට වඩා සිඝ්‍ර ලෙස ආනයන ඉහළ යාම....ඒක නවත්වන්න නම් නියම ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක වැඩ කරන්න ඕන......

2. මහින්ද ගේ කාලේ මොනා වුණත් මිනිස්සුන්ගේ අතට සල්ලි ආවා...චන්ද්‍රිකා ගේ කාලෙට වඩා...එතකොට මොකද වුනේ ඒ මිනිස්සු පරිභෝජනය කරන ගාන වැඩි වුණා.....ආනයන වැඩි වුණා.......පාරේ වාහන හොඳට තියනවා...මිනිස්සු ආනයනය කරනවා වැඩි වුණා...නමුත් අපනයන ඒ විදිහට වැඩි වුණේ නැ........

අපනයන විතරක් නෙමෙයි සමහර ආනයන වළක්වා ගන්න පුළුවන් ලංකාවේම නිෂ්පාදනය කරලා....ඒ පැත්තට මහින්ද ගේ රජයත් වැඩ කලේ නැ...උදාහරණ විදිහට මයික්‍රෝ සමාගම පටන් ගත්තේ 2005 දි අද 2015 ඉවරයි...හරි නම් ඒක ලංකාවේ අඩු මුදලට වාහන සපයන සමාගමක් වෙන්න තිබ්බා....ඒක උස්සලා ගන්න කිසිම රජයක් උදව් කලේ නැ....මයික්‍රෝ වලින් හොඳ හොඳ වාහන නෙමෙයි අපේ මරුටි ඇල්ටෝ ටික වෙනුවෙට මිනිස්සුන්ට ඔප්ෂන් එක්ක දෙන්න තිබ්බ....අනිත් එක කොච්චර සාරි ගේනවද ලංකාවට...මේවා වළක්වා රටේම නිෂ්පාදන ඇති කරන තැනට වැඩ කරන්න ඕන.......

හැබැයි රනිල් ආවට පස්සේ මේක ලොකුවට දැනෙන්න හේතුව...මහ බැංකු මුල්‍ය වංචාව මොකද ඒකෙන් පස්සේ ආයෝජකයෝ සල්ලි ඇද්දා ලංකාවෙන් ලංකාවේ සල්ලි රිසර්ව් එක බැස්සා සැහෙන....

අනිත් එක මේ යක්කු ඡන්දෙට පොරොන්දු වුණා සහනාධාර මල්ලක්....රාජ්‍ය සේවයට 10000ක් වැඩි කරනවා වගේ ආතල් කරන්න බැරි වැඩ කියල ආවා...ටිකක් හිත්නන රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය 200000 නම් 10000 ගානේ වැඩි කරාම රජයට මාසෙකට කොච්චර වියදමක් වැඩි වෙනවද?

දැන් මුන් 10000 වැඩියෙන් අරන මොනාද කරන්නේ? ඒකෙනුත් ආනයනය වැඩි වෙන එකනේ...නේද?

අන්න එහෙම තමයි රුපියට බහින්නේ...හරි නම් මිට වඩා රුපියල බහින්න ඕන....ඒක වළක්වන්න රනිල් රජය බලෙන් ඉන්ටරෙස්ට් රේට්ස් පහළ දාගෙන ඉන්නවා...මොකද ඒක වැඩි වුනොත් රුපියලත් ඉහළ යනවා බඩු හෝ ගාලා ගණන් යනවා.........හැබැයි මේ විදිහට ගියොත් ග්‍රිසිය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්

[QUOTE="saradiel1, post: 19570858, member: 465221"] [SIZE="5"]ඩොලර් එක වැඩි වෙන්නේ ඇයි? ඒකට එකක් කියල නැ හේතු ගොඩක් තියනවා...... 1. ලංකාවේ අපනයනය වලට වඩා සිඝ්‍ර ලෙස ආනයන ඉහළ යාම....ඒක නවත්වන්න නම් නියම ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක වැඩ කරන්න ඕන...... 2. මහින්ද ගේ කාලේ මොනා වුණත් මිනිස්සුන්ගේ අතට සල්ලි ආවා...චන්ද්‍රිකා ගේ කාලෙට වඩා...එතකොට මොකද වුනේ ඒ මිනිස්සු පරිභෝජනය කරන ගාන වැඩි වුණා.....ආනයන වැඩි වුණා.......පාරේ වාහන හොඳට තියනවා...මිනිස්සු ආනයනය කරනවා වැඩි වුණා...නමුත් අපනයන ඒ විදිහට වැඩි වුණේ නැ........ අපනයන විතරක් නෙමෙයි සමහර ආනයන වළක්වා ගන්න පුළුවන් ලංකාවේම නිෂ්පාදනය කරලා....ඒ පැත්තට මහින්ද ගේ රජයත් වැඩ කලේ නැ...උදාහරණ විදිහට මයික්‍රෝ සමාගම පටන් ගත්තේ 2005 දි අද 2015 ඉවරයි...හරි නම් ඒක ලංකාවේ අඩු මුදලට වාහන සපයන සමාගමක් වෙන්න තිබ්බා....ඒක උස්සලා ගන්න කිසිම රජයක් උදව් කලේ නැ....මයික්‍රෝ වලින් හොඳ හොඳ වාහන නෙමෙයි අපේ මරුටි ඇල්ටෝ ටික වෙනුවෙට මිනිස්සුන්ට ඔප්ෂන් එක්ක දෙන්න තිබ්බ....අනිත් එක කොච්චර සාරි ගේනවද ලංකාවට...මේවා වළක්වා රටේම නිෂ්පාදන ඇති කරන තැනට වැඩ කරන්න ඕන....... හැබැයි රනිල් ආවට පස්සේ මේක ලොකුවට දැනෙන්න හේතුව...මහ බැංකු මුල්‍ය වංචාව මොකද ඒකෙන් පස්සේ ආයෝජකයෝ සල්ලි ඇද්දා ලංකාවෙන් ලංකාවේ සල්ලි රිසර්ව් එක බැස්සා සැහෙන.... අනිත් එක මේ යක්කු ඡන්දෙට පොරොන්දු වුණා සහනාධාර මල්ලක්....රාජ්‍ය සේවයට 10000ක් වැඩි කරනවා වගේ ආතල් කරන්න බැරි වැඩ කියල ආවා...ටිකක් හිත්නන රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය 200000 නම් 10000 ගානේ වැඩි කරාම රජයට මාසෙකට කොච්චර වියදමක් වැඩි වෙනවද? දැන් මුන් 10000 වැඩියෙන් අරන මොනාද කරන්නේ? ඒකෙනුත් ආනයනය වැඩි වෙන එකනේ...නේද? අන්න එහෙම තමයි රුපියට බහින්නේ...හරි නම් මිට වඩා රුපියල බහින්න ඕන....ඒක වළක්වන්න රනිල් රජය බලෙන් ඉන්ටරෙස්ට් රේට්ස් පහළ දාගෙන ඉන්නවා...මොකද ඒක වැඩි වුනොත් රුපියලත් ඉහළ යනවා බඩු හෝ ගාලා ගණන් යනවා.........හැබැයි මේ විදිහට ගියොත් ග්‍රිසිය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom