කොළඹ කොටස් වෙළෙඳ පොලේ පහත වැටීma
\
අද දින මධ්‍යහ්නය වන විට මෑත කාලයේ මුල් භාගය තුල මෙතෙක් දක්නට ලැබුනු විහාලම කඩා වැටීම කොළඹ කොටස් වෙළෙඳ පොලේ දක්වනට ලැබින.
මධ්‍යහ්න 12.00 වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 66.40 කින් පහත වැටී තිබුනේ පෙර දිනයට සාපේක්ෂව 0.99% ක කඩා වැටීමක් පෙන්නුම් කරමිනි