කොළඹ කොටස් හුවමාරුව ඇරියත් ටිකකින් නවතී

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Meka maha Higana Anduwak.Minisunge padiyatath widda.Thawa tikai kanna thiyenne.lankawe bagayak wikunala dai anthimata.Phottuwe ugath moda hukkanalage vision eka. my3 part 2
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    සර් EPF එකේ සල්ලි දාල Stock Market එක නග්ගල ගනියි.

    All world market was dropped ,but Srilanka did mistake that is close the market for 7 weeks.
    ASPI should drop until 4000 .
    Most of small companies will be closed so beware of small cap companies with focus on services and imports.
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    රාජපක්ෂ ආණ්ඩුව ආර්ථිකය කළමනාකරණයට දක්ෂ අය නෙවෙයි
    සංස්කෘතිය සහ ආගම තුල හිර වෙලා ඉන්නේ රැඩිකල් තීරණ ගැනීමේ හැකියාවක් නැහැ

    ඊට වඩා unp ආණ්ඩුවක් තුල ආර්ථික කළමනාකරණය හොද මට්ටමක තියනව
    රැඩිකල් තීරණ ගන්නව හැබැයි චන්දෙන් පරදිනව
    එකම ප්‍රශ්නේ රාජ්‍ය ආරක්ෂාව පිලිබඳ අවදානයක් යොමු නොකිරීම
    පුකට පයින් ගහල එලෙව්වේ ඒකයි

    රාජ්‍ය ආරක්ෂාව ගැනත් හිතනවනම් මේ දෙගොල්ලන්ගෙන් ටිකක් හරි හොදම UNP ආණ්ඩුව

    මේ කිව්වේ සංසන්දනාත්මකව
    ඇත්තම ගත්තොත් මුන් දෙගොල්ලම රටේ ආර්ථිකය විනාස කලා මාරුවෙන් මාරුවට

    ඒකයි ආය චන්දයක් දෙන්න එකෙක් ඉතුරු වෙලා නැත්තේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    7GveMGf.gif
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    රනිල්/මන්ගල සුසන්යෝගය බිහිකලෙ ලොව හොදම ආර්තික මොඩලයි. ඔවුන් වසර 5ක් තුල ආර්තික වේගය 5.4 සිට 19.6 දක්වාත්, ජාතික නිශ්පාදනය ඩොලර් බිලියන 250 සිට ට්‍රිලියන 165ක් දක්වාත් ගොඩ නැගුවා. රාජපක්ශ එය විනාශ කලා මාස 3න්.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    රනිල්/මන්ගල සුසන්යෝගය බිහිකලෙ ලොව හොදම ආර්තික මොඩලයි. ඔවුන් වසර 5ක් තුල ආර්තික වේගය 5.4 සිට 19.6 දක්වාත්, ජාතික නිශ්පාදනය ඩොලර් බිලියන 250 සිට ට්‍රිලියන 165ක් දක්වාත් ගොඩ නැගුවා. රාජපක්ශ එය විනාශ කලා මාස 3න්.

    me ilakkam nam harida kiyala sure na... But kathawa aththa :yes:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    ow kohomath stock market kiyanne short term investment ekak newei. equity kiyanne aniwaryen long term investment ekak. (Short term gains thiyenna puluwan habai)

    2 yr kiyanne lokuuu kalaayak invest karanne/karala nathi ayata :D ... return ekak nathuwa loss wennath ida thiyena nisa minissu godak yanne na stocks walata invest karanna ... ekai FD walata minissu ape rate yanne...

    Godak ayata ikmanata return eka ona lankawe... portfolio ekak hadana kenekta meka HODA time ekak... ekai man kiwwe.. 2yrs nothing portfolio ekak hadanna kamathi investor kenekta... :rofl:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    කොළඹ කොටස් වෙළඳපොළෙන් බිලියන 03 ඉක්මවූ ගනුදෙනුවක්
    BY STAFF WRITER 01 ON MAY 12, 2020

    කොළඹ කොටස් වෙළඳපොල අද (12) පෙරවරුවේ 11.09ට S&P SL20 දර්ශකය 5%ක් ඉක්මවා පහත වැටීම හේතුවෙන් පැය භාගයක කාලයක් ගනුදෙනු කිරීම නතර කෙරුණා.

    මේ අතර කොළඹ කොටස් හුවමාරුව සඳහන් කළේ නැවත පෙරවරු 11.39 ට ගනුදෙනු ආරම්භ වීමෙන් අනතුරුව කොටස් වෙළඳපොලේ පිරිවැටුම රුපියල් බිලියන 03 ඉක්මවූ බවයි.

    http://colombotimes.lk/archives/656







    රතු පාට කරපු සීන් එක මොකක්ද බන්:baffled: