මට ත්රෙඩ් ටයිටල්1 වැරදුනා.. ගලිගමුව නෙවේයි ගල්ගමුව.අර කුරුණෑගල ඉහත්තාවේ තියන ගම් පළාත
හෙට පුලුවන්තරම් උදෙන් ගල්ගමුවට යන්න ඉක්මන්ම විදිය කියන්න
ගිහින් එන්නත් ඕන හෙටම....
ගෙවල් දොරවල් බැලිල්ලකට යනවා අපේ නෑදෑ කට්ටියක් හෙට.. කොළඹ කොටුවේ ඉදන් ගල්ගමුවට යන්න පුලුවන් ඉක්මන්ම විදිය මොකක්ද ?
මට කියන්නකෝ කොළඹ ඉදන් ඉක්මන්ට ගල්ගමුවට යන විදියයි එන විදියයි?

Last edited: