කොළඹ කොටුවේ ඉදන් ගලිගමුවට යන්න පුලුවන් ඉක්මන්ම විදිය මොකක්ද ?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මට ත්‍රෙඩ් ටයිටල්1 වැරදුනා.. ගලිගමුව නෙවේයි ගල්ගමුව.අර කුරුණෑගල ඉහත්තාවේ තියන ගම් පළාත
    හෙට පුලුවන්තරම් උදෙන් ගල්ගමුවට යන්න ඉක්මන්ම විදිය කියන්න
    ගිහින් එන්නත් ඕන හෙටම....
    ගෙවල් දොරවල් බැලිල්ලකට යනවා අපේ නෑදෑ කට්ටියක් හෙට.. කොළඹ කොටුවේ ඉදන් ගල්ගමුවට යන්න පුලුවන් ඉක්මන්ම විදිය මොකක්ද ?

    මට කියන්නකෝ කොළඹ ඉදන් ඉක්මන්ට ගල්ගමුවට යන විදියයි එන විදියයි?
     
    Last edited:

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    the fly horror GIF
    the fly teleportation GIF
     
    • Like
    Reactions: usa_nihaal

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මට ත්‍රෙඩ් ටයිටල්1 වැරදුනා.. ගලිගමුව නෙවේයි ගල්ගමුව.අර කුරුණෑගල ඉහත්තාවේ තියන ගම් පළාත
    හෙට පුලුවන්තරම් උදෙන් ගල්ගමුවට යන්න ඉක්මන්ම විදිය කියන්න
    ගිහින් එන්නත් ඕන හෙටම....
    ගෙවල් දොරවල් බැලිල්ලකට යනවා අපේ නෑදෑ කට්ටියක් හෙට.. කොළඹ කොටුවේ ඉදන් ගලිගමුවට යන්න පුලුවන් ඉක්මන්ම විදිය මොකක්ද ?

    මට කියන්නකෝ කොළඹ ඉදන් ඉක්මන්ට ගලිගමුවට යන විදියයි එන විදියයි?
    Train eka nam udema yana Yal devi
    Nattam 57 route eke bus eka. (Kurunegala Ella haraha)
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    මට ත්‍රෙඩ් ටයිටල්1 වැරදුනා.. ගලිගමුව නෙවේයි ගල්ගමුව.අර කුරුණෑගල ඉහත්තාවේ තියන ගම් පළාත
    හෙට පුලුවන්තරම් උදෙන් ගල්ගමුවට යන්න ඉක්මන්ම විදිය කියන්න
    ගිහින් එන්නත් ඕන හෙටම....
    ගෙවල් දොරවල් බැලිල්ලකට යනවා අපේ නෑදෑ කට්ටියක් හෙට.. කොළඹ කොටුවේ ඉදන් ගල්ගමුවට යන්න පුලුවන් ඉක්මන්ම විදිය මොකක්ද ?

    මට කියන්නකෝ කොළඹ ඉදන් ඉක්මන්ට ගල්ගමුවට යන විදියයි එන විදියයි?
    Train!
    yal devi palayan 9.45 wage weddi eheta yanna puluwan kisi karadarayak na

    Bus නම් - කොටුව - කුරුණෑගල
    කුරුණෑගල - ගල්ගමුව
    na bn direct colombo-anuradhapura hari colombo-vavuniya hari 57 route eka ganna one,
    ------ Post added on Aug 4, 2022 at 3:48 PM
     
    • Love
    Reactions: usa_nihaal