කොළඹ ජීවිතෙ

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    කඩෙන්ම කාල ටිකක් හොඳ බෝඩින් කාමරයක ඉන්නවා නම් 30 විතර යනවා. ගමන් වියදම් ආතල් වියදම් නැතිව. පොඩි දෙයක් හරි උයාගෙන කන්න පුලුවන් තැන්ක් තියෙන බෝඩිමක් සෙට් කරගනින්. යාලුවෙක් එහෙම දවසකට ගෙන්න ගන්න පුලුවන් නිදහස් තැනක් නම් මරු.
    වියදම ටිකක් වැඩි උනත් වරෙන්. අත්දැකීමක් ගනින්. ඇවිත් කොළඹ 1234 පැතිවල පොඩ්ඩක් රස්තියාදු වෙයන්. ඒ කාලෙ ආයෙ කාසාද බැඳල ගන්න බෑ.
    Sira kathawa.. e athal eka aye kohenwath ganna be..
    Eath me welawe yanawada nedda kiyala poddak hithan hodata