Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ තරු පන්තියේ හෝටල් 3ක් විකුණයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@N A K A M U R A said:

mena anduwa rata karana hati balala holman wena thread

රජය මගින් පාලනය කරනු ලබන සමාගමක් වන සෙලෙන්ඩිවා ලෙෂර් මගින් රජයට අයත් හෝටල් කිහිපයක් මෙම මස අගදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල පැවසීය.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල

ඊයේ (07 වැනිදා) ලංකා වාණිජ මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව සහ ආයෝජන මණ්ඩලය සංවිධානය කරන ලද ආයෝජන සංසදයකට එක්වෙමින් මුදල් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

“ග්‍රෑන්ඩ් හයට්, ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල්, හිල්ටන් සහ තවත් ප්‍රධාන දේපොළ කිහිපයක් ඒකාබද්ධ කිරීම සඳහා සෙලෙන්ඩිවා සමාගම ‘සෙලෙන්ඩිවා ලෙෂර්’ පිහිටුවා ඇත. ජූලි මාසය අවසානයේදී එය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමක් බලාපොරොත්තු වේ.” යැයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

අසාර්ථක මූල්‍ය හා දේපොළ සමූහයක් වන සෙලින්කෝ මගින් ප්‍රවර්ධනය කරන ලද ග්‍රෑන්ඩ් හයට්, දැනටමත් ලැයිස්තුගත සමාගමක් වන කොළඹ හිල්ටන් සමග සෙලෙන්ඩිවා වෙත පවරා ගෙන ඇත. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යනු ලංකා බැංකුවේ කොටසක් වන අතර එය නිදහසින් ටික කලකට පසු දේපොළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හේතුවෙන් රජයට අත්පත් කර ගත් දේපොළකි.

පෞද්ගලික ආයෝජකයන්ට සෙලෙන්ඩිවා ලෙෂර් සමාගමේ කොටස් වලින් සියයට 49 ක් පමණක් මිලදී ගැනීමට ඉඩ දෙනු ඇතැයි මේ වන විට ප්‍රකාශ වී තිබේ.

ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලය

ග්‍රෑන්ඩ් හයට් හෝටලය

හිල්ටන් හෝටලය

[QUOTE="SLK_sri, post: 26520745, member: 569192"] [U][URL='https://elakiri.com/members/566874/'][SIZE=7]@N A K A M U R A[/SIZE][/URL][SIZE=7] [/SIZE][/U][SIZE=7][U][COLOR=rgb(61, 142, 185)]said[/COLOR]: [/U] mena anduwa rata karana hati balala holman wena thread[/SIZE] [URL='http://newshub.lk/wp-content/uploads/2021/06/hot.jpg'][IMG]http://newshub.lk/wp-content/uploads/2021/06/hot-640x334.jpg[/IMG][/URL] රජය මගින් පාලනය කරනු ලබන සමාගමක් වන සෙලෙන්ඩිවා ලෙෂර් මගින් රජයට අයත් හෝටල් කිහිපයක් මෙම මස අගදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල පැවසීය. [IMG]http://s3.amazonaws.com/deranaarunalk/wp-content/uploads/2021/06/08121627/image_abae915e7f-282x300.jpg[/IMG] භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල ඊයේ (07 වැනිදා) ලංකා වාණිජ මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව සහ ආයෝජන මණ්ඩලය සංවිධානය කරන ලද ආයෝජන සංසදයකට එක්වෙමින් මුදල් ලේකම්වරයා මේ බව සඳහන් කළේය. “ග්‍රෑන්ඩ් හයට්, ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල්, හිල්ටන් සහ තවත් ප්‍රධාන දේපොළ කිහිපයක් ඒකාබද්ධ කිරීම සඳහා සෙලෙන්ඩිවා සමාගම ‘සෙලෙන්ඩිවා ලෙෂර්’ පිහිටුවා ඇත. ජූලි මාසය අවසානයේදී එය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමක් බලාපොරොත්තු වේ.” යැයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. අසාර්ථක මූල්‍ය හා දේපොළ සමූහයක් වන සෙලින්කෝ මගින් ප්‍රවර්ධනය කරන ලද ග්‍රෑන්ඩ් හයට්, දැනටමත් ලැයිස්තුගත සමාගමක් වන කොළඹ හිල්ටන් සමග සෙලෙන්ඩිවා වෙත පවරා ගෙන ඇත. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යනු ලංකා බැංකුවේ කොටසක් වන අතර එය නිදහසින් ටික කලකට පසු දේපොළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හේතුවෙන් රජයට අත්පත් කර ගත් දේපොළකි. [SIZE=7]පෞද්ගලික ආයෝජකයන්ට සෙලෙන්ඩිවා ලෙෂර් සමාගමේ කොටස් වලින් සියයට 49 ක් පමණක් මිලදී ගැනීමට ඉඩ දෙනු ඇතැයි මේ වන විට ප්‍රකාශ වී තිබේ.[/SIZE] [IMG]http://s3.amazonaws.com/deranaarunalk/wp-content/uploads/2021/06/08123422/03-Oriental-Hotel-Colombo-5-200x300.jpg[/IMG]ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලය [IMG]http://s3.amazonaws.com/deranaarunalk/wp-content/uploads/2021/06/08121338/Grand-Hyatt-Colombo-img-11-300x261.png[/IMG]ග්‍රෑන්ඩ් හයට් හෝටලය [IMG]http://s3.amazonaws.com/deranaarunalk/wp-content/uploads/2021/06/08121352/Hilton-Colombo-1-300x200.jpg[/IMG]හිල්ටන් හෝටලය [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom