@N A K A M U R A said:
mena anduwa rata karana hati balala holman wena thread
රජය මගින් පාලනය කරනු ලබන සමාගමක් වන සෙලෙන්ඩිවා ලෙෂර් මගින් රජයට අයත් හෝටල් කිහිපයක් මෙම මස අගදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල පැවසීය.
භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල
ඊයේ (07 වැනිදා) ලංකා වාණිජ මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව සහ ආයෝජන මණ්ඩලය සංවිධානය කරන ලද ආයෝජන සංසදයකට එක්වෙමින් මුදල් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
“ග්‍රෑන්ඩ් හයට්, ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල්, හිල්ටන් සහ තවත් ප්‍රධාන දේපොළ කිහිපයක් ඒකාබද්ධ කිරීම සඳහා සෙලෙන්ඩිවා සමාගම ‘සෙලෙන්ඩිවා ලෙෂර්’ පිහිටුවා ඇත. ජූලි මාසය අවසානයේදී එය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමක් බලාපොරොත්තු වේ.” යැයි ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
අසාර්ථක මූල්‍ය හා දේපොළ සමූහයක් වන සෙලින්කෝ මගින් ප්‍රවර්ධනය කරන ලද ග්‍රෑන්ඩ් හයට්, දැනටමත් ලැයිස්තුගත සමාගමක් වන කොළඹ හිල්ටන් සමග සෙලෙන්ඩිවා වෙත පවරා ගෙන ඇත. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යනු ලංකා බැංකුවේ කොටසක් වන අතර එය නිදහසින් ටික කලකට පසු දේපොළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හේතුවෙන් රජයට අත්පත් කර ගත් දේපොළකි.
පෞද්ගලික ආයෝජකයන්ට සෙලෙන්ඩිවා ලෙෂර් සමාගමේ කොටස් වලින් සියයට 49 ක් පමණක් මිලදී ගැනීමට ඉඩ දෙනු ඇතැයි මේ වන විට ප්‍රකාශ වී තිබේ.
ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලය
ග්‍රෑන්ඩ් හයට් හෝටලය
හිල්ටන් හෝටලය