අඩේ ඇත්තටම කුඹුරක් තිබ්බ තැනක building එකක් හදන්න කොහොමවත්ම බැරිද? කොළඹට ටිකක් ඇතීන් මන් දැකලා තියෙනවා කුඹුරු යායවල් තියෙනවා අත්හැරලා දාපු,
Office building ටිකක් හැදුවානම් traffic එකහරි අඩු කරගන්න තිබ්බා
අනිත් එක තමා කුඹුරක් කරන්න ගත්තත් වැඩ කරන්න මිනිස්සු හොයාගන්න පට්ට අමාරුයි කොළඹින් නම්,
මන් දැකලා තියෙනවා ඕවිට වගේ කෑලී නම් ගොඩ කරලා ගෙවල් හදලා තියෙනවා.