කොළඹ පුරහල් භූමියෙන් සරු එළවළු අස්වැන්නක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවේ යැයි කියන ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව ආරම්භ කළ එළවළු වගා ව්‍යාපෘතියේ පළමු අස්වැන්න අද (27) පෙරවරුවේ නෙළුහ.
    කොළඹ නගර ශාලා භූමියේ වගා බිමේ අස්වැන්න මෙසේ නෙළු අතර එහිදී බන්ඩක්කා, වම්බටු, තලන බටු, පිපිඤ්ඤා, මාළුමිරිස්, අමුමිරිස් සහ උඩරට එළවළු ආදි බෝග රැසකින් සරු අස්වැන්නක් ලැබී තිබුණි.
    කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මියගේ සංකල්පයක් අනුව කොළඹ නගර සීමාවේ ස්ථාන රැසක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර අස්වැන්න කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් අතර බෙදාදෙන බවත් නගර සභාව පවසයි.
    image_dfbacebfbb.jpg

    image_eb1bf2a284.jpg

    image_78ed19c16f.jpg



     

    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    yako meka tani boruwak. Giya sathiye tama mun oka watakarala haduwe. Eka sathiyen paladawa nelanna magic wenna one.
    Pena widihata wena kohe hari hadapauwa genalla tiyala.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රසායනික තෙල් පෝර ගැහුවම නටුත් කෙලින් වෙලා ඒනවා යකෝ. නුවර ඒලියේ ගල් උඩ හදන්නේ ඒහෙමයි. :lol: ඔයිට වඩා ලාබ නැද්ද මිනිස්සුන්ගෙන් ටිකට් කඩලා මංකොල්ල කන සල්ලි වලින් අඩු ආදායම්ලාබීන්ට මොනවා හරි අරන් දෙන ඒක. කෝට් දෙකක් වත් වියදම් ඇති ඔය ටිකට :lol:
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    වම්බටු ටිකනම් රෝසි හුත්තිගෙ ගෙදරට යවයි...බලු පයිය කිම්බට බස්සගෙන එපා වෙලා ඇත්තේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේවා හෙන ගොන් වැඩ. රටක ගොවියෝ කියල වෙනම රස්සාවක් කරන පිරිසක් ඉන්නවා. රාජ්‍ය සේවය කියල වෙනම එවුන් ටිකක් ඉන්නවා. ඔය දෙගොල්ල වෙන වෙනම තමන්ට අයිති රාජකාරිය විතරක් කලානම් රටක ආර්ථිකේ මීට වැඩ හොදට දුවනවා. දැන් වෙන්නේ දොස්තරත් ගොවියෙක්, software engineer ත් ගොවියෙක්, ගොවියා දොස්තරත් වෙලා ගොයියත් වෙලා. ස්වයන්පොෂිත වෙනවා කියන්නේ මේකටද වෙන්ට ඕනේ. :angry::angry::angry::angry:

    ආසාවට වවන එක වෙනයි, බඩු ගණන් නිසා වවන එක වෙනයි.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    වවන්න ලංකාවේ ඕන තරම් තැන් තියෙද්දී කොළඹ වගේ වානිජ නගරයක භූමිය ඔයවගේ එලවලු වගා කරන්න යොදාගන්නවා කියන්නේ ඉතින් මොලේ තරම හිතාගන්න පුලුවන්