නෑ එහෙම ගණන් ගන්න ඕනේ කමක් නැහැ👌 @shenat එකෙන් පෝස්ට් දාලා @Xi Jinping එකෙන් Likes දාගන්න තරම් මෝඩයොත් ඉන්නවා ඊට පස්සේ බලන එවුන්ට පේන්නේ පෝස්ට් එක ගණන් ගත්තා වගේ 😛😛😛 මෝඩයා කියලා අපි දාන්නව බන්🤩 හෑල්ලක් දාලත් පොනිල්ගෙ වඳ බයියව ගණන් අරන් නෑනෙ. 🙈😹