කොළඹ මනාප විමල් වීරවංශ දෙවෙනි තැනට

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..
    කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ මනාප මෙසේය.

    දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට දමමින් සරත් වීරසේකර මහතා මුල් තැනට පත්ව තිබේ.

    1. සරත් වීරසේකර 328,092
    2. විමල් වීරවංශ 266,084
    3. උදය ගම්මන්පිල 136,331
    4. විජේදාස රාජපක්ෂ 120626
    5. බන්දුල ගුණවර්ධන 101,646
    6. ප්‍රදීප් උඳුගොඩ 91,958
    7. දිනෙශ් ගුනවර්ධන 85,282
    8. මධුර විතානගේ 70,205
    9. ප්‍රේමනාත් දොලවත්ත 69,055
    10. ගාමිණි ලොකුගේ 62,543
    11. සුසිල් ප්‍රේමජයන්ත 50,333
    12. සමන්ලාල් ප්‍රනාන්දු 52,316
    මමත් දුන්නේ සරත් වීරසේකර ට ♥️♥️
    ජංගි සරත් එක
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    තෝ මේ රස්සාවත් කෙලෝගත්ත නේද?
    දැන් කඩේ වැඩ කරලා ගන්න ගානෙන් ඉන්න පුලුවන්ද?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මොකක්ද බන් දැන් අවුල...අනිත් රටවල් දිහා බලද්දී අපි මෙහෙම හරි ඉන්නවනේ
    අපි අනෙක් රටවල් එක්ක බලද්දි කොහොමද බන් ඉන්නේ?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    පට්ට සන්තෝසයක් තියෙන්නේ,ලංකාවේ බිහිවෙච්ච බලවත්ම ආණ්ඩුව තමා ඊලග අවරුදු 5
    run කරන්නේ.ගෝටට එයාගේ පැත්තට වියත්මගේ සෙට් 1ත් එක්ක ගාමිණී වලේබොඩ වගේ හොද මිනිස්සු ගොඩක් ඉන්නවා.
    කො ඔයා තාම ඉන්නවද ....
     
    • Haha
    Reactions: thalagoya1991