කොළඹ මැද Krrish Project, Money Laundering? ඉන්දියාවෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්!

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    නාමල ගේමක් ගැහුවා ඕකෙන්.. ඒව ඉතින් ඔප්පු කර ගන්න බැරි ඒව. දැන් building එකේ කෑලි කඩන් වැටෙනවා
    u 70 million gatta kiyalane naduwa giye. antimata case eka balanna hitapu FCID eke lokkath Krrish eke director kenek wela natara une. 😂😂

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    නාමල ගේමක් ගැහුවා ඕකෙන්.. ඒව ඉතින් ඔප්පු කර ගන්න බැරි ඒව. දැන් building එකේ කෑලි කඩන් වැටෙනවා
    Money Laundering walata normal athulata yanne naha me yana vidihata, nathnam Govers Corporate wage case hariyata giyanam mun thama athule 🤷🏽‍♂️
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    Money Laundering walata normal athulata yanne naha me yana vidihata, nathnam Govers Corporate wage case hariyata giyanam mun thama athule 🤷🏽‍♂️
    ඔව්. අනිත් එක ඔය ගැහිලි ඔප්පු කර ගන්න බෑ.. හැබැයි අර නිරූපමා.. airbus case එක එහෙම එළියට ආවා හොඳ රටවල් වලින් කරපු නිසා සහ උන්ගේ transaction, transparent නිසා..

    ------ Post added on Jan 19, 2025 at 7:38 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔව්. අනිත් එක ඔය ගැහිලි ඔප්පු කර ගන්න බෑ.. හැබැයි අර නිරූපමා.. airbus case එක එහෙම එළියට ආවා හොඳ රටවල් වලින් කරපු නිසා සහ උන්ගේ transaction, transparent නිසා..
    මේ යන විදියට එහෙම හිතන්න අමාරුයි, මේ Abc එකෙන් ඇවිල්ලා නිමල් පෙරේරලාගේ රෙදි නැති කරාට තාම උන් ඉන්නේ ෆුල් සැපේ 🤷🏽‍♂️
    https://www.abc.net.au/news/2022-05...emic:-how-aspen-medical/13863582?future=true&
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,575
    8,820
    113
    ප්‍රාදේශීය සභාවේ ඉන්න TO ලත් ලෙසියකට අහු වෙන්නේ නැති වෙන්න පගාව ගන්න එකේ මේවගේ එකක නමලයාගේ මයිලයක්වත් ගෑවෙන්න සල්ලි ගනී කියල හිතනවානම් ඉතිං උන්ට පිස්සු..
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,339
    47,235
    113
    💪💪💪💪💪💪💪
    jai hind india GIF
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ප්‍රාදේශීය සභාවේ ඉන්න TO ලත් ලෙසියකට අහු වෙන්නේ නැති වෙන්න පගාව ගන්න එකේ මේවගේ එකක නමලයාගේ මයිලයක්වත් ගෑවෙන්න සල්ලි ගනී කියල හිතනවානම් ඉතිං උන්ට පිස්සු..
    oka lankawe ekek newei eli kare, The Hindu pattare Meera Srinivasan tamai 70million commission ekak gatta kiyala wistare demme. Passe ekige gedaratath kattiya penala badu kudu karala tibba wistara hoyanna mahindage kale. its passe oka based karagena tamai Yahapalana kale naduwa demme.

    මේ යන විදියට එහෙම හිතන්න අමාරුයි, මේ Abc එකෙන් ඇවිල්ලා නිමල් පෙරේරලාගේ රෙදි නැති කරාට තාම උන් ඉන්නේ ෆුල් සැපේ 🤷🏽‍♂️
    https://www.abc.net.au/news/2022-05...emic:-how-aspen-medical/13863582?future=true&

    nimal perera nam okkoma wistara dannawa ati. oka den lankawe ne.
    harinee itin thilinida mokkdo ganiyek hityet oya project scene eke neda
    Thilinith hitiya, e unata eki newei oka handle kare, wena genu kenek. ara BnS ekke bera gahana kenek hitiye, porage wife.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    oka lankawe ekek newei eli kare, The Hindu pattare Meera Srinivasan tamai 70million commission ekak gatta kiyala wistare demme. Passe ekige gedaratath kattiya penala badu kudu karala tibba wistara hoyanna mahindage kale. its passe oka based karagena tamai Yahapalana kale naduwa demme.

    nimal perera nam okkoma wistara dannawa ati. oka den lankawe ne.

    Thilinith hitiya, e unata eki newei oka handle kare, wena genu kenek. ara BnS ekke bera gahana kenek hitiye, porage wife.
    janaki kiyana gaani jananath warakagodage wife