කොළඹ මිට්ටනි, නළ ජලය තත්වෙ කොහොමද???

Max_r

Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    අඹතලේ පිරිපහදුව හදන්න ගිහිල්ල මුන් ඒක කඩලා දාලා නෙහ්..
    ඊයෙ(25) වතුර ආවෙම නැ...
    දැන් ටිකක් එනවා ටැංකි වලට වදින්න ප්‍රෙශර් නෑ වගේ...

    මොනාවද අප්ඩේට්ස් ඔය පැති වල

    මෙන්න නියුස් දෙක
    හදන්න යනවා කියන නිව්ස් එක
    24 Nov, 2023 | 7:48 AM

    COLOMBO (News 1st); The National Water Supply and Drainage Board said water supply to several areas in Colombo will be suspended for 16 hours from 5pm on Friday (24).
    The water cut will be in effect in Colombo 11, 12, 13, 14 and 15.
    The water supply to the relevant areas will be suspended from 5pm on Friday (24) till 9am on Saturday (25).
    The water cut is being implemented due to essential maintenance work by the energy conservation project to improve the water supply in Ambatale

    පැය කිහිපයකින්, මුලි කොළබටම ශොට් එක දීලා :rofl: 🙏
    November 25, 2023 08:10 am

    The water supply has been interrupted in several areas within the Western Province due to the sudden breakdown of power in the Ambatale treatment plant, the National Water Supply and Drainage Board (NWSDB) noted.
    Accordingly, the water supply has been interrupted in the Colombo, Dehiwela - Mt. Lavinia, Kotte and Kaduwela Municipal Council areas, the Maharagama, Boralasgamuwa, Kolonnawa Urban Council areas, the Kotikawatta Mulleriyawa Pradeshiya Sabha areas and Ratmalana and Katubedda.
    The NWSDB assured, however, that the necessary repair work is currently in progress.
     
    • Haha
    Reactions: Nanosudha

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    dan shape ne. iye ra 9 ya withra idan enna gatha lawata
    laawata eno bn, tanki pirenna na wage taama

    ඊයේ දවසම හබක්. වතුර උඩට ඇද්දේ නැහැ. අදනම් ශේප්
    taama na ape :(
    ------ Post added on Nov 26, 2023 at 1:11 PM

    Still not fully recovered
    yes :(
    ------ Post added on Nov 26, 2023 at 1:11 PM

    Pressure අඩුයි.
    :yes: :yes:
    ------ Post added on Nov 26, 2023 at 1:12 PM
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ලිදක් තියෙන එකේ වටිනාකම ඔය වෙලාවට තමයි. මාස 04 කට ලන්වෙන්න දැන් වහින නිසා ඒ කාලය පුරාවටම පාරෙ ලයින් එක පාවිච්චි කරන්න ඕන වුනේ නැ. අවුරුද්ද පුරාම හිදෙන්නෙ නැති ලිදකුයි ගෙදරට සෝලා එකකුයි තියෙනම් වතුර බිලකුත් නැ කරන්ට් බිලකුත් නැ. අපේ ලිදනම් පායන කාලවලට ෆුල් කැපසිටි බැ. එතකොට පාරෙ ලයින් එකත් යුස් කරනව. වතුර මෝටරයට යන කරන්ට් එක සෝල එකෙන් කවර්. කලින් වතුර බිල් පොඩි ගණන් වලින් ආව නිසා ගොඩක් මිනිස්සු පහුගිය කාලවල අලුතෙන් ගෙවල් හදද්දි පරන තිබ්බ ළින් වහල දැම්ම. දැන් තමයි ඒවගෙ අගය තේරෙනව ඇත්තෙ. ඉලෙක්ට්‍රික් වාහනයකුත් තිබ්බනම් ෆුවල් කොස්ට් එකත් නැති කරගන්න තිබ්බ :P