කොළඹ රජයේ ඉඩම් සහ ගොඩනැගිලි කොටස් වෙළෙඳපොළට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ පැරණි ඉඩම් සහ දේපළ පෞද්ගලික අංශය සමඟ ඒක්ව සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී ඊයේ (01) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් පළවිය.

    මෙහිදී අදහස් දක්වමින් සෙලන්දිවා ආයෝජන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂමායිල් මොහිදීන් මහතා පැවසුවේ හඳුනාගත් වත්කම් සංවර්ධනය සඳහා 49%ක කොටස්, කොටස් ‌වෙළෙඳපොළට යොමුකර අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්නා බවයි.

    "අපි හඳුනාගත් වත්කම් තියෙනවා, ග්‍රෑන්ඩ් හයට්, ග්‍රෑන්ට් ඔරියන්ටල්, හිල්ටන්, සීනෝර්, ‌වෝටර්ස් ඒජ්, ගෆූර් ගොඩනැගිල්ල, ජැෆ්නා කෝඩිනේෂන් සෙන්ටර්, මහ තැපැල් කාර්යාල හා විදේශ අමාත්‍යාංශ ගොඩනැගිලි. මේවාවල ව්‍යාපෘති ඇතිකිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය අපි ලබා ගන්නේ කොහොමද? මේක අපේ ප්‍රතිපත්තිය ඇවිල්ලා 51%ක් රජයට තියාගෙන 49% ක් අපි කොටස් වෙළෙඳපොළට මේ ආයතනයේ යොමුකරනවා. යොමුකරලා අපි ඒකට අවශ්‍ය මුදල් ලබාගන්නවා."
     
    • Like
    Reactions: Aki992

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගොනා හෑරෙන්නේ මොන පෑලේටද? චීන්නු ආයෝජනය කරයිද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    kiriye baiyo me thread wlata enne ne kiyanne, kathawa athth nisa, rjapakshala idam tika wikunana eka confirm