Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කොළඹ වරායෙන් මතු වූ සමූහ මිනීවළ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන අදියරේ කැණීම්වලින් හමුවූයේ මොනවා ද?

මහාචාර්ය රාජ් සෝමදේවගේ අධීක්ෂණය යටතේ කැණීම් කටයුතු කරනු ලබන අතර එක් හිස් කබලක් අද (සැප්තැම්බර් 26 වැනිදා) ගොඩගෙන තිබේ.

ඊට අමතරව පුද්ගලයන් තිදෙනෙකුගේ ඇට සැකිලි පාදාගෙන ඇති අතර හිස් කබල් තුනක් මිනීවළ තුළ දක්නට තිබේ.

හෙට සහ අනිද්දා දිනවල ද කැණීම් කටයුතු සිදුකිරිමට නියමිතව ඇත.

සමූහ මිනීවළ කුමන කාලයට අයත් ද?

ඉඟුරු කඩේ මංසන්ධියේ කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් කුලුණු මතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුර ජුලි මස 13 වැනිදා මිනිස් අස්ථි කොටස් හමු වී ඇත්තේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙනි.

ඒ සම්බන්ධව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විනිසුරු ඉදිරියේ (සැප්තැම්බර් 05 වැනිදා) මිනිවළේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණි.

මෑත කාලයේ මෙරටින් හමුවු සමූහ මිනීවළවල් හි කැණීම් කළ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් මෙම සමූහ මිනීවළේ කැණීම් කටයුතු මෙහෙයවනු ලබයි.

මන්නාරම සමූහ මිනී වළ: ඇමරිකානු වාර්තාව "ගැටලුසහගත" බව මහාචාර්ය සෝමදේව පවසයි

කුමන කාලයට අයත් මිනීවළක් ද?

මෙතෙක් මෙම මිනීවළේ කාලය සම්බන්ධව කිසිවක් අනුමාන කළ නොහැකි බව මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කළේය.

“මෙතන තියෙන මේ ව්යවුල් සහගත තත්ත්වය නිසා මේක හරීම සංකීර්ණ ස්ථානයක්. දෙපාරක් පාරවල් දාලා තියෙනවා, බෝක්කු හදලා තියෙනවා, සංවර්ධනයට ලක් වෙච්ච ප්‍රදේශයක් නේ. ඒ නිසා මෙතන සංකීර්ණ ක්‍රියාවලියක් වෙලා තියෙනවා.” මහචාර්යවරයා පැවසීය.

“අපිට කාලයක් තහවුරු කරන යමක් ලැබෙන තුරු කාලයක් ගැන මොනවත් කියන්නත් බැහැ. අපි තාම ඇටසැකිලි ලෙවල් එකට ඇවිල්ලත් නැහැ, තාම උඩ ඉඳලා තමයි යන්නේ. තව දවස් දෙකක් තුනක් විතර යයි අපිට ඇට සැකිලි මට්ටමට යන්න.” යැයි සමූහ මිනීවළේ දැනට තත්ත්වය සම්බන්ධව මහාචාර්යවරයා බීබීසි සිංහල සේවයට විස්තර කළේය.

88/89 කාලය අදාළ සුසානයක් දැයි සැකයක්

අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් ද සමූහ මිනීවළේ කටයුතු සඳහා මැදිහත්ව ඇත්තේ අතුරුදන් වුවන් එහි වළ දමා ඇතැයි යන සැකයෙනි.

“එකක් තමයි නාවික හමුදා කඳවුර එතන තිබුණා. වරාය පොලිසිය කියන එක 88/89 කාලයේ සහ යුද්ධ කාලේ සැකකාරයෝ රඳවා ගැනිමේ තැනක් හැටියට ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණා. ඔන්න ඔය කාරණා උඩ තමයි අපි සැක කරන්නේ මේක 88/89 ටත් අදාළ අයගේ විය යුතුයි කියලා.” යැයි අතුරුදන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු සැකයට හේතු පැහැදිලි කරමින් බීබීසි සිංහල වෙත පැවසීය.

පසුගිය කාලය පුරා සොයා ගනු ලැබු සමූහ මිනීවළවල් හි පරීක්ෂණ ඉදිරියට නොගියේ රජයන්ට සත්‍ය සොයා බැලිමේ දේශපාලන වුවමනාව නොතිබුණ නිසා බවට හෙතෙම චෝදනා කළේය.

ඊට හේතු ලෙස බ්‍රිටෝ ප්‍රනාන්දු සඳහන් කළේ නැවත කැරැල්ලක් හෝ රජයට එරෙහිව මහජන නැගිටීමක් සිදුවුවහොත් ඊට එරෙහිව භාවිතා කළ හැකි හොඳම මර්දන ක්‍රමය අතුරුදහන් කිරිම බවට ඔවුන් සිතනවා විය හැකි බව ය.

අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුව පවසන පරිදි මෙය මෙරටින් අහඹු ලෙස හමුවු 22 වැනි සමූහ මිනීවළයි.

| අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් ද සමූහ මිනීවළේ කටයුතු සඳහා මැදිහත්ව ඇත්තේ අතුරුදන් වුවන් එහි වළ දමා ඇතැයි යන සැකයෙනි

‘කාබන් පරීක්ෂණ ගැන විශ්වාසයක් නැහැ’

මීට පෙර සොයා ගනු ලැබූ සමූහ සුසානවල කාබන් පරික්ෂණ සම්බන්ධයෙන් ද අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපතිවරයා සැක පළ කළේය.

“විශේෂයෙන්ම මාතලෙන් කාබන් පරීක්ෂණවලට යවපු ඇටකටු නිසි නිරීක්ෂණයක් යටතේ ගියයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඒ ඕනෑම තැනකට රජයට උවමනා දේශපාලනය අනුව තීන්දු වෙනස් කරන්න පුලුවන් කියන විශ්වාසයේ තමයි අපි ඉන්නේ.”

“මේ ඇටකටුවල තියෙන DNA සමග සසඳන්න පුලුවන් දෙමව්පියන්ගේ DNA බැංකුවක් නැහැ. ඒ නිසා ඒ මිනී කාගෙද කියලා අඳුරගන්න උපකාරයක් නෑ. අනිත් එක ආණ්ඩුව දිරිමත් කරන්නේ නැහැ. ඒ පවුල්වල සාමාජිකයන් හෝ සිවිල් සමාජවල මැදිහත්වීම දිරිමත් කරන්නේ නෑ. මේ කාරණා උඩ තිබිච්ච ඒවත් අසාර්ථකයි.” යනුවෙන් ඔහු කියා සිටියේය.

'ශ්‍රී ලංකාවේ සමූහ සුසාන හා අසාර්ථක කැණීම්' සමූහ සුසාන ගැන වාර්තාව

දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පහක් එක්වී ලංකාව පුරා විසිරී ඇති සමූහ මිනීවළවල් ගැන තෙබසින්ම සකසා ඇති සවිස්තර වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ පසුගිය වසරේ ජුනි මාසයේ දී ය.

ශ්‍රී ලංකාවේ සමූහ සුසාන: නීතිමය කටයුතු සහ කැණීම් අසාර්ථක ද?

“ශ්‍රී ලංකාවේ සමූහ සුසාන හා අසාර්ථක කැණීම්” ලෙස නම් කර ඇති, දිවයින පුරා විසිරී පවතින සමූහ මිනිවළවල් අතරින් වසර 30 ක් තිස්සේ කැණීම් කළ මිනිවළවල් 20ක් පිළිබඳ සවිස්තර තොරතුරු සහ සිතියම් සහිතව පිටු 70කට වඩා වැඩි එම වාර්තාව මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානය (CHRD), කාන්තා ක්‍රියාකාරී ජාලය (WAN) අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව (FOD), සත්‍යය සහ යුක්තිය සඳහා ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) යන සංවිධාන ඒකාබද්ධව සකසා ඇත.

සමූහ මිනීවළවල් හාරා පරීක්ෂණ පැවැත්වීමේ සංස්ථාපිත අසාර්ථකත්වයේ රටාවක් විස්තර කෙරෙන ඒකාබද්ධ වාර්තාවෙන් පරීක්ෂණවලට රජය ආයතනික වශයෙන් කරන අතපෙවීම් ද හෙළිකර ඇතැයි වාර්තාව සැකසීමට දායක වු සංවිධාන පවසයි.

- BBC සිංහල

[QUOTE="sylvaticus, post: 30190958, member: 586757"] [HEADING=2][SIZE=6]දෙවන අදියරේ කැණීම්වලින් හමුවූයේ මොනවා ද?[/SIZE][/HEADING] [IMG alt="මහාචාර්ය රාජ් සෝමදේවගේ අධීක්ෂණය යටතේ කැණීම් කටයුතු කරනු ලබන අතර එක් හිස් කබලක් අද (සැප්තැම්බර් 26 වැනිදා) ගොඩගෙන තිබේ."]https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/8a63/live/8151cd70-7c04-11ef-9e47-a1d24aeb8a99.jpg.webp[/IMG] [SIZE=4]මහාචාර්ය රාජ් සෝමදේවගේ අධීක්ෂණය යටතේ කැණීම් කටයුතු කරනු ලබන අතර එක් හිස් කබලක් අද (සැප්තැම්බර් 26 වැනිදා) ගොඩගෙන තිබේ. ඊට අමතරව පුද්ගලයන් තිදෙනෙකුගේ ඇට සැකිලි පාදාගෙන ඇති අතර හිස් කබල් තුනක් මිනීවළ තුළ දක්නට තිබේ. හෙට සහ අනිද්දා දිනවල ද කැණීම් කටයුතු සිදුකිරිමට නියමිතව ඇත.[/SIZE] [HEADING=1]සමූහ මිනීවළ කුමන කාලයට අයත් ද?[/HEADING] [IMG alt="ශ්‍රී ලංකාවේ මෑතක දී හමුවූ සමූහ මිනිවළවල් ලැයිස්තුවට තවත් එකක් එක් කරමින් කොළඹ වාණිජ අගනගරයේ අධි ආරක්ෂිත කලාපයකින් තවත් සමූහ මිනිවළක් මතුව තිබේ."]https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/24a4/live/3dabe510-6e71-11ef-a716-f341ec107506.jpg.webp[/IMG] [SIZE=4]ඉඟුරු කඩේ මංසන්ධියේ කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් කුලුණු මතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටින අතරතුර ජුලි මස 13 වැනිදා මිනිස් අස්ථි කොටස් හමු වී ඇත්තේ කොළඹ වරායේ පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙනි. ඒ සම්බන්ධව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විනිසුරු ඉදිරියේ (සැප්තැම්බර් 05 වැනිදා) මිනිවළේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණි. මෑත කාලයේ මෙරටින් හමුවු සමූහ මිනීවළවල් හි කැණීම් කළ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව විසින් මෙම සමූහ මිනීවළේ කැණීම් කටයුතු මෙහෙයවනු ලබයි.[/SIZE] [LIST] [*][SIZE=4][URL='https://www.bbc.com/sinhala/sri-lanka-48797565']මන්නාරම සමූහ මිනී වළ: ඇමරිකානු වාර්තාව "ගැටලුසහගත" බව මහාචාර්ය සෝමදේව පවසයි[/URL][/SIZE] [/LIST] [HEADING=1]කුමන කාලයට අයත් මිනීවළක් ද?[/HEADING] [SIZE=4]මෙතෙක් මෙම මිනීවළේ කාලය සම්බන්ධව කිසිවක් අනුමාන කළ නොහැකි බව මහාචාර්ය රාජ් සෝමදේව සඳහන් කළේය. “මෙතන තියෙන මේ ව්යවුල් සහගත තත්ත්වය නිසා මේක හරීම සංකීර්ණ ස්ථානයක්. දෙපාරක් පාරවල් දාලා තියෙනවා, බෝක්කු හදලා තියෙනවා, සංවර්ධනයට ලක් වෙච්ච ප්‍රදේශයක් නේ. ඒ නිසා මෙතන සංකීර්ණ ක්‍රියාවලියක් වෙලා තියෙනවා.” මහචාර්යවරයා පැවසීය. “අපිට කාලයක් තහවුරු කරන යමක් ලැබෙන තුරු කාලයක් ගැන මොනවත් කියන්නත් බැහැ. අපි තාම ඇටසැකිලි ලෙවල් එකට ඇවිල්ලත් නැහැ, තාම උඩ ඉඳලා තමයි යන්නේ. තව දවස් දෙකක් තුනක් විතර යයි අපිට ඇට සැකිලි මට්ටමට යන්න.” යැයි සමූහ මිනීවළේ දැනට තත්ත්වය සම්බන්ධව මහාචාර්යවරයා බීබීසි සිංහල සේවයට විස්තර කළේය.[/SIZE] [IMG alt="“අපිට කාලයක් තහවුරු කරන යමක් ලැබෙන තුරු කාලයක් ගැන මොනවත් කියන්නත් බැහැ. අපි තාම ඇටසැකිලි ලෙවල් එකට ඇවිල්ලත් නැහැ, තාම උඩ ඉඳලා තමයි යන්නේ. තව දවස් දෙකක් තුනක් විතර යයි අපිට ඇට සැකිලි මට්ටමට යන්න.” "]https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/10e7/live/89dfa570-6e71-11ef-a716-f341ec107506.jpg.webp[/IMG] [HEADING=1]88/89 කාලය අදාළ සුසානයක් දැයි සැකයක්[/HEADING] [SIZE=4]අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් ද සමූහ මිනීවළේ කටයුතු සඳහා මැදිහත්ව ඇත්තේ අතුරුදන් වුවන් එහි වළ දමා ඇතැයි යන සැකයෙනි. “එකක් තමයි නාවික හමුදා කඳවුර එතන තිබුණා. වරාය පොලිසිය කියන එක 88/89 කාලයේ සහ යුද්ධ කාලේ සැකකාරයෝ රඳවා ගැනිමේ තැනක් හැටියට ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණා. ඔන්න ඔය කාරණා උඩ තමයි අපි සැක කරන්නේ මේක 88/89 ටත් අදාළ අයගේ විය යුතුයි කියලා.” යැයි අතුරුදන් වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු සැකයට හේතු පැහැදිලි කරමින් බීබීසි සිංහල වෙත පැවසීය. පසුගිය කාලය පුරා සොයා ගනු ලැබු සමූහ මිනීවළවල් හි පරීක්ෂණ ඉදිරියට නොගියේ රජයන්ට සත්‍ය සොයා බැලිමේ දේශපාලන වුවමනාව නොතිබුණ නිසා බවට හෙතෙම චෝදනා කළේය. ඊට හේතු ලෙස බ්‍රිටෝ ප්‍රනාන්දු සඳහන් කළේ නැවත කැරැල්ලක් හෝ රජයට එරෙහිව මහජන නැගිටීමක් සිදුවුවහොත් ඊට එරෙහිව භාවිතා කළ හැකි හොඳම මර්දන ක්‍රමය අතුරුදහන් කිරිම බවට ඔවුන් සිතනවා විය හැකි බව ය. අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුව පවසන පරිදි මෙය මෙරටින් අහඹු ලෙස හමුවු 22 වැනි සමූහ මිනීවළයි.[/SIZE] [IMG alt="අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් ද සමූහ මිනිවළේ කටයුතු සඳහා මැදිහත්ව ඇත්තේ අතුරුදන් වුවන් එහි වළ දමා ඇතැයි යන සැකයෙනි."]https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/a48f/live/71528d10-6e71-11ef-a716-f341ec107506.jpg.webp[/IMG] [SIZE=4]| අතුරුදන් වූවන්ගේ පවුල්වල ඥාතීන් ද සමූහ මිනීවළේ කටයුතු සඳහා මැදිහත්ව ඇත්තේ අතුරුදන් වුවන් එහි වළ දමා ඇතැයි යන සැකයෙනි[/SIZE] [HEADING=1]‘කාබන් පරීක්ෂණ ගැන විශ්වාසයක් නැහැ’[/HEADING] [SIZE=4]මීට පෙර සොයා ගනු ලැබූ සමූහ සුසානවල කාබන් පරික්ෂණ සම්බන්ධයෙන් ද අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපතිවරයා සැක පළ කළේය. “විශේෂයෙන්ම මාතලෙන් කාබන් පරීක්ෂණවලට යවපු ඇටකටු නිසි නිරීක්ෂණයක් යටතේ ගියයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ඒ ඕනෑම තැනකට රජයට උවමනා දේශපාලනය අනුව තීන්දු වෙනස් කරන්න පුලුවන් කියන විශ්වාසයේ තමයි අපි ඉන්නේ.” “මේ ඇටකටුවල තියෙන DNA සමග සසඳන්න පුලුවන් දෙමව්පියන්ගේ DNA බැංකුවක් නැහැ. ඒ නිසා ඒ මිනී කාගෙද කියලා අඳුරගන්න උපකාරයක් නෑ. අනිත් එක ආණ්ඩුව දිරිමත් කරන්නේ නැහැ. ඒ පවුල්වල සාමාජිකයන් හෝ සිවිල් සමාජවල මැදිහත්වීම දිරිමත් කරන්නේ නෑ. මේ කාරණා උඩ තිබිච්ච ඒවත් අසාර්ථකයි.” යනුවෙන් ඔහු කියා සිටියේය.[/SIZE] [HEADING=1]'ශ්‍රී ලංකාවේ සමූහ සුසාන හා අසාර්ථක කැණීම්' සමූහ සුසාන ගැන වාර්තාව[/HEADING] [SIZE=4]දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පහක් එක්වී ලංකාව පුරා විසිරී ඇති සමූහ මිනීවළවල් ගැන තෙබසින්ම සකසා ඇති සවිස්තර වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ පසුගිය වසරේ ජුනි මාසයේ දී ය.[/SIZE] [LIST] [*][SIZE=4][URL='https://www.bbc.com/sinhala/sri-lanka-66027543']ශ්‍රී ලංකාවේ සමූහ සුසාන: නීතිමය කටයුතු සහ කැණීම් අසාර්ථක ද?[/URL][/SIZE] [/LIST] [SIZE=4]“ශ්‍රී ලංකාවේ සමූහ සුසාන හා අසාර්ථක කැණීම්” ලෙස නම් කර ඇති, දිවයින පුරා විසිරී පවතින සමූහ මිනිවළවල් අතරින් වසර 30 ක් තිස්සේ කැණීම් කළ මිනිවළවල් 20ක් පිළිබඳ සවිස්තර තොරතුරු සහ සිතියම් සහිතව පිටු 70කට වඩා වැඩි එම වාර්තාව මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානය (CHRD), කාන්තා ක්‍රියාකාරී ජාලය (WAN) අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව (FOD), සත්‍යය සහ යුක්තිය සඳහා ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) යන සංවිධාන ඒකාබද්ධව සකසා ඇත. සමූහ මිනීවළවල් හාරා පරීක්ෂණ පැවැත්වීමේ සංස්ථාපිත අසාර්ථකත්වයේ රටාවක් විස්තර කෙරෙන ඒකාබද්ධ වාර්තාවෙන් පරීක්ෂණවලට රජය ආයතනික වශයෙන් කරන අතපෙවීම් ද හෙළිකර ඇතැයි වාර්තාව සැකසීමට දායක වු සංවිධාන පවසයි. - BBC සිංහල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom