කොළඹ වරාය ඝාතනය

කොළඹ වරාය ඝාතනය

ශ්‍රී ලංකාවේ ප්ර්ධානතම වරාය වගේ ම දකුණු ආසියාවේ විශාලතම වරාය වන කොළඹ වරාය ලෝකයේ කාර්යබහුල ම වරායයන් අතර 25 වන ස්ථානයේ තිබෙනවා.. ඒ වගේ ම ලොව කාර්යබහුල ම වරායයන් 25 හිමි රටවල් අතරින් අඩුම දළ ජාතික නිෂ්පාදනයක් ඇති රටට අයත් වරාය වන්නේ ද කොළඹ වරාය යි.. ඉන්දියානු සාගරයේ මැදට වන්නට පිහිටා තිබීම නිසා කොළඹ වරාය ලෝකයේ ම ප්‍රධානතම වරායක් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානයක් ද වෙනවා.. ලොව 13 වැනියට විශාලතම ප්‍රමිති නැව්ගත කිරීමේ වරාය වන්නේ ද කොළඹ වරායයි..
මේ පහළ රූපයේ මාර්ක් කරලා තියෙන්නෙ එහෙව් කොළඹ වරායෙ නැගෙනහිර බහළුම් පර්යන්තයයි.. මෙය මුළුමනින්ම අයත් වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට සහ රජයට.. මේ පර්යන්තය මෙහෙයුම් සඳහා 2016 වසරේ සිට අවසර ලැබෙනවා දකුණු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතියේ එකඟතා අනුකූලව.. (ඒ මේ සමස්ථ ව්‍යාපෘතිය ණයක් නොව චීනය සහ ශ්‍රී ලංකාව එක්ව කල ව්‍යාපෘතියක් නිසා..)
එම 2016 ඉලක්කය ඇතිව පසුගිය රජය මීටර් 440ක දිගින් සහ මීටර් 18ක ගැඹුරින් යුත් පළමු අධියර ඉදිකිරීම් 90%ක් අවසන් කර තිබූ අතර ඒ සදහා අවශ්‍ය දොඹකරද (Quay-side container gantry cranes & Terminal gantry cranes) ඇනවුම් කර තිබුනා..
2015 ජනවාරි ආණ්ඩු පෙරලිය සිදු නොවන්නට 2018 වසර වන විට මෙම කොළඹ නැගෙනහිර ජාත්‍යන්තර බහාළුම් පර්යන්තය (Colombo East International Container Terminal - CEICT) එහි සම්පූරණ වැඩ නිම කර (මීටර්1200ක් (1.2 KM) දිගින් සහ මීටර් 18ක් ගැඹුර සහිතව) දැන් ලෝකයේ විශාලතම බහාළුම් නෞකා 3ක් එකවර මෙහෙයවිය හැකි ලෙස කොළඹ නගරයටම ආලෝකයක් වෙමින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට කාළීනව අත්‍යාවශ්‍ය නව ජවයක් වෙමින් විරාජමාන වීමට නියමිතව තිබුනා..

කොළඹ වරාය ලෝකයේ කාර්යබහුල ම වරායයන් 15 අතරට යා හැකි තරමට තවත් බහළුම් මිලියන 2.4ක ධාරිතාවක් කොළඹ වරායට එක් කරමිනුයි නැගෙනහිර පර්යන්තය කරලියට එන්න තිබුනෙ..
නමුත් 2015 ජනවාරි 8 'මෛත්‍රී වේවා ආගමනය' සමඟ රටට සේම නැගෙනහිර පර්යන්තයටද කණ කොකා හැඩූ අතර කර ගෙන යමින් තිබූ වැඩ ඒ තැන්වලම අවසන් විය.. දොඹකර වලට දී තිබූ ඇනවුම් එකවර කැන්සල් විය.. හදපු කොටසක් කාට හෝ විකුණා කීයක් හරි හොයා ගන්න බලනවායින් එහා නැගෙනහිර පර්යන්තය ගැන කථා නොකල තරම්ය..
කණගාටුවට කරුණ නම් කොළඹ වරායේ සීමිත ඉඩකඩ නිසා පාවෙන දූපත්වන් අතිවිශාල නෞකා පෝලිමක් ලංකාව පෙනි පෙනී එය මග හැර යන තත්වයක් යටතේ තමයි මේ 'කරුමක්කාරයන්ගේ ආණ්ඩුව' අර හදපු තුනෙන් එකෙන්වත් වැඩක් නොගෙන මේ දේශද්රෝ හී අමන වැඩේ කරන්නෙ.. මේවා බොරුයි කියලා හිතෙනවා නම් අදාල ක්ෂේත්‍රයේ විශ්වාසවන්තයෙකුගෙන් අසා දැන ගන්න.. නැත්නම් අඩුගානෙ ගූගල් සර්ච් පාරක් දාලා බලන්න..
නමුත් කාළකණ්නිකමට අවාසනාවකට මේ රටේ සිවිල් සමාජයේ බොහෝ දෙනාටද මේවා තිබුනත් එකයි නැතත් එකයි ගානය.. මේ සියළු විනාශයන්ට වගකිව යුතු ආණ්ඩුවට විරුද්ධව පාරට එන මිනිහා පවා මේ අමන ආණ්ඩුවට විරුද්ධ වෙන්න එන හැටි, කන බොන හැටි, මුත්‍රාව කරන හැටි අධ්‍ය්‍යනය කොට විග්‍රහ කිරීමට ඒ සුපර් මොළ පාවිච්චි වෙන නිසා මෙවැනි සුළු සුළු දේවල් හිතන්නට ඒ මොළකාරයන්ට වෙලාව නැත..
ඇස් ඉදිරියේ රට කන මෙවැනි පාහර ආණ්ඩුවලට විරුද්ධ එකා වහලෙක්ද.. ඒ පාහර ආණ්ඩුවල කුලියට රෙදි හෝදන්න බැරිනම් නොමිලේ රෙද්ද බේරන්න දත කන එකා මොළකාරයෙක්ද වෙන මෙහෙම රටකට කොටි ගහලා මදි පිංවතුනි..

41457243_10157272215344714_8277430684188934144_n.jpg
 
  • Like
Reactions: barath dpriye

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නය අගමැතිවෙලා නිවටය ජනාධිපති උනාම ඔහොම තමයි චීන හම්බන්තොට හදල ගත්තම කොලබ වරාය නිකම්ම සොහොනක් විතරයි.. :(:( රටට කරන්ඩ පුලුවන් ලොකුම ද්‍රෝහීකම තමයි පොන්න රනිල හම්බන්තොට වරාය චිනෙට විකුනල කරේ ඔය හුත්තිගෙ පුතාට චන්දෙ දුන්න මීහරකුනුත් ඕවට වග කියන්ඩ ඔනෙ.. :angry::angry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113
    :lol:

    Sri Lanka's Colombo port grows fastest in the world in first half of 2018

    Sep 10, 2018 09:29 AM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - Container handling at Sri Lanka's Colombo Port grew 15.6 percent in the first half of 2018, which was the fastest in the World according to an international ranking, Sri Lanka Ports Authority said.

    SLPA said Alphaliner, a shipping publisher had ranked Colombo as the fastest growing port, ahead of Singapore at 11.6 percent, Guangzhou at 8.6 percent, Antwerp 8.3 percent, the SLPA said.

    Colombo's growth is closely linked to the growth on India and her external trade. Colombo volumes weaken when India's growth slows.

    Colombo's Chinese built terminal had been a key driver of volume growth in recent years.

    "Recently the three terminal operators at the Port of Colombo; the Jaya Container Terminal (JCT) under SLPA, the South Asia Gateway Terminal (SAGT) and the Colombo International Container Terminal (CICT) reached into a Memorandum of Understanding (MOU) to operate collectively to promote the Port of Colombo," SLPA said.

    SLPA is now chaired by Parakrama Dissanayake, an industry veteran.

    "Under the new collective agreement, it is expected to minimize the total turnaround time of all container vessels.

    "Further, through the new agreement, terminals will also be able to promote the Port of Colombo collectively and collaboratively in the arena of international maritime business."

    Up to June transshipment volumes at Colombo grew at a blistering 20 percent from a year earlier to 2.695 million containers, with June volumes growing 23.6 percent to 471,881.

    Domestic container handling grew 1.3 percent to 681,393 with 6-month volumes down 1.4 percent to 110,089. (Colombo/Sept10/2018)

    - https://economynext.com/Sri_Lanka_s...he_world_in_first_half_of_2018-3-11835-6.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113
    පොන්නය අගමැතිවෙලා නිවටය ජනාධිපති උනාම ඔහොම තමයි චීන හම්බන්තොට හදල ගත්තම කොලබ වරාය නිකම්ම සොහොනක් විතරයි.. :(:( රටට කරන්ඩ පුලුවන් ලොකුම ද්‍රෝහීකම තමයි පොන්න රනිල හම්බන්තොට වරාය චිනෙට විකුනල කරේ ඔය හුත්තිගෙ පුතාට චන්දෙ දුන්න මීහරකුනුත් ඕවට වග කියන්ඩ ඔනෙ.. :angry::angry:

    :lol: Owwow CMPort karayo Colombo South port eka sohonak karai :lol:

    pl_021.jpg

    - http://www.cmport.com.hk/EN/business/Haiwai.aspx

    SLPA market share slides

    Sunday, May 01, 2016

    By Sunimalee Dias

    The Colombo port has been growing but Chinese terminal operator CICT has been comfortably boosting its volumes compared to state owned Sri Lanka Ports Authority (SLPA) whose market share is now less than 50 per cent. First quarter figures released by the Colombo Port indicate that SLPA’s market share for the first quarter of 2016 fell to 41 per cent from 47 per cent in the same 2015 period and of 55 per cent in 2014. SLPA total volumes for the 2016 quarter were 580,222 TEUs, 587,684 TEUs in 2015 and 633, 853 TEUs in 2014, the data showed. China International Container Terminal (CICT) has however seen an increase in market share up at 32 per cent this year compared to 25 per cent in 2015 and 10 per cent in 2014.

    - http://www.sundaytimes.lk/160501/business-times/slpa-market-share-slides-191382.html
     
    Last edited:
    කොළඹ වරාය ග්‍රෝ කරගන්න තමයි ඔය ව්‍යාපෘති කරන්නේ.........ඒවා නවත්තලා ග්‍රෝ වෙන්නේ නැ......කලින් කරපු ඒවා වල ප්‍රතිඵල නිසා තමයි කොලඹ වරාය ග්‍රෝ වෙන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    :lol:

    pl_021.jpg

    - http://www.cmport.com.hk/EN/business/Haiwai.aspx

    SLPA market share slides

    Sunday, May 01, 2016

    By Sunimalee Dias

    The Colombo port has been growing but Chinese terminal operator CICT has been comfortably boosting its volumes compared to state owned Sri Lanka Ports Authority (SLPA) whose market share is now less than 50 per cent. First quarter figures released by the Colombo Port indicate that SLPA’s market share for the first quarter of 2016 fell to 41 per cent from 47 per cent in the same 2015 period and of 55 per cent in 2014. SLPA total volumes for the 2016 quarter were 580,222 TEUs, 587,684 TEUs in 2015 and 633, 853 TEUs in 2014, the data showed. China International Container Terminal (CICT) has however seen an increase in market share up at 32 per cent this year compared to 25 per cent in 2015 and 10 per cent in 2014.

    - http://www.sundaytimes.lk/160501/business-times/slpa-market-share-slides-191382.html

    Paw ban aru... sad!
     
    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0

    :love:
     
    උඹ ඔය රතු පාට එක කියවලා තේරුම් ගත්තාද?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    වැඩි තොරතුරු සඳහා

    http://www.dailynews.lk/2017/01/02/business/103454
    කන්ටෙනර් පොර්ට්ස් වලින් 25

    ඒ වගෙම ට්‍රාන්ස්ෂිප්මන් පොර්ට්ස් වලින් 13

    ඉන්දියන් පොර්ට් වලට වඩා උඩින්

    ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් ,නිව්යොර්ක් පොර්ට්ස් වලටත් වඩා රැන්ක් උඩින්

    https://en.wikipedia.org/wiki/List_of_busiest_transshipment_ports

    https://en.wikipedia.org/wiki/List_of_busiest_container_ports
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන ආණ්ඩුව තනිකරම රන් කරන්නේ රනිල්... එයාගේ ඇජන්ඩා එකේ අංක එක රාජ්‍ය ආයතන විකුණල ආදායම හොයන එක. ඕව හදහද ලතවෙන්න කාලයක් එයාට නෑ... තියෙන විදියට විකුණල දාල කීයක් හරි ගන්න බලනව මිසක් ඕව හදහද කාලේ කන්නේ ආයේ පිස්සුවකටයූ....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ඇස් ඉදිරියේ රට කන මෙවැනි පාහර ආණ්ඩුවලට විරුද්ධ එකා වහලෙක්ද.. ඒ පාහර ආණ්ඩුවල කුලියට රෙදි හෝදන්න බැරිනම් නොමිලේ රෙද්ද බේරන්න දත කන එකා මොළකාරයෙක්ද වෙන මෙහෙම රටකට කොටි ගහලා මදි පිංවතුනි..

    REAL WAHALA
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ගල්කොල්ලෝ/ වහලෝ මේක සංවර්ධන නිවුස් වල දාපන් :lol::lol::lol:

    ඉන්ධන මිල අද (11) රාත්‍රී සිට යළිත් ඉහළ දමා තිබේ.

    ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ නංවා ඇත.

    මිල සූත්‍රය සලකා බලන කමිටුව අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී රැස්වී එම තීන්දුව ගෙන ඇතැයිද පැවසේ.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ යන අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් හතරකින් ඉහළ යන අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල 133කි.

    ioc ගණන් පොඩක් වැඩි
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    bp