කොළඹ වෙස්ක් බලපු උන් ඇතුල්ත වරෙන්

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    dansal tibot witrai traffic nattan ballekwat naa :ROFLMAO: mehe hingannonta nikan demala pattare dunnat ekat kanwa
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    31307_Chrome.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    මේ සැරේ කොළඹ වෙසක් බලපු අය කවුද ඉන්නේ? ට්‍රැෆික් තත්වේ කොහොමද? වැස්සෙ නැත්නම් බයික්වල යන්න හිතාගෙන හිටීයේ. ඒත් මේ දවස්වල වහින නිසා කාර් එකක යනන් බැලුවේ. පොඩී ළමයි එක්ක වැස්සේ තෙමෙන්න බෑනේ. කාර් එකක ඇවිත් ට්‍රැෆික් වලට සෙට් වෙලා එලි වෙනකල් පාරේ ඉන්න වෙයිද? වාහනේ යන ගමන් බලාගෙන යන්න පුලුවන් දේවල් තියන්නේ මොන පැත්තෙද? දන්න උන් උත්තරයක් දීපන්
    මේ දැන් ගිහින් ආවෙ...
    රෑ 8.30න් පස්සෙ වගේ ගියොත් ට්‍රැෆික් නැත...

    දන්සල් නිසා තමයි ට්‍රැෆික් තියෙන්නෙ නිකං ට්‍රැෆික් හිටින්නෙ නෑ... රෑට දන්සල් ඉවරවෙන නිසා ට්‍රැෆික් නෑ.

    හැබැයි බයික් එකේ ගියොත් පාකිං ලේසියි..

    ගංගාරාමෙ වෙසක් කූඩු ටිකක් තියෙනව හොඳ ඒව, හැබැයි කලින් සැරවල තරම් සරු නෑ... සිරස වෙසක් කලාපයනං චොර...

    ගංගාරාමෙ පැත්තට වාහන දාන්න බෑ. විහාරමහාදේවි එක කිට්ටුව වාහන දාල පයින් යන්න තියෙන්නෙ...

    තොරං වලිනුත් තොටලඟ තොරන විතරයි හරිහමං තොරණකට තියෙන්නෙ...

    අනික් ඒව සේරම, කඩවල් අයිනෙ දාල තියෙන LED පැනල් වගේ මටනං..
    ane ape @Solo Rider onchili padinawa
    ara gaumak aedan inne @PHBhagya mis neda