කොළඹ සන්නිය සිංහල චිත්‍රපටය

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk


    Sinhala dubbed full movie | කොළඹ සන්නිය සිංහල චිත්‍රපටය | Colombo sanniya full movie | full movie කොළඹ සන්නිය සිංහල චිත්‍රපටය කොළඹ සන්නිය Returns කතා ශාරාංශය අන්දිරිස් ට සහෝදරයින් එක් අයෙකි , ඔහු නමින් හිච්චියා නම් වෙයි , ඒ වගේම මැටිල්ඩා හා ඩොටිල්ඩා නමින් සහෝදරියන් දෙදෙනෙකු සිටියි ඔවුන් පිළිවලින් නංගි සහා අක්කා වෙයි අක්කගේ ස්වාමිපුරුෂයා වනුයේ ජාකෝලිස් නැමති ගැමියාය ඔවුන් සියලුම දෙනා වෙසනුයේ එක නිවසක එක පවුලක් ලෙසටය එක අවස්ථාවක නොසිතු ලෙස අන්දිරිස්ට ලංකාවේ විශාලතම ජය මල්ල හිමි ලොතර්යි ජයග්‍රහානය හිමිවෙයි එත් සමග ගැමි පරිසරයට සමුදෙන ඔවුන් කොළඹ ට පැමිණෙයි නොගැලපෙන කොළඹ සමග ඒ පන්නයට හුරු කරන්නට නිර්වස්තර නැමති නපුන්සක තරුණයා ගේ සහය පතන ඔවුන්ව කොළඹ විදිහට වෙනස් වන්නට වෙයි ඔවුන් සම්පුර්ණ ගම අමතක කරයි .අන්දිරිස්ගේ අක්කා ගේ අදහසට අනුව ඊළගට විවාහයක් කරදීමට ඇත්තේ අන්දිරිස් හෙයින් නිතර නිතර විවහා වන ලෙසට අන්දිරිස්ට පවසයි , එයට අන්දිරිස්ගේ ඒ තරම් කැමැත්තක් නොදක්වයි . ගැමිකම අමතක කරන්නට උත්සහා දැරුවත් එය එතරම් ලේසි දෙයක් නොවන ඔවුන්ට කොළඹ යම් යම් දේවල් වලට අකමැත්තක් හා කැමත්තක්ද වෙයි ඒ හරහා ද නිර්මානය පුරාවට හත්‍යය ගෙන ඒමටද එය රුකුලක් වෙයි , ජාකෝලිස් නැකත් අනුව වැඩකරන්නටත් නැකත් හදන්නටත් දක්ෂයෙකු ලෙස තම පවුල තුල ප්‍රසිද්ද අයෙකි ඔහුගේ නැකතකට අනුව නිවසේ කොනක ළිදක් කැපීමට සියලු දෙනා සැරසෙයි ,එක්වරම කපන ළිදෙන් වතුර එන්නට පටන් ගනියි ඔවුන් සිතනුයේ ජල උල්පතක් පැදි වතුර එන බවයි නමුත් සිදු වී ඇත්තේ අල්ලපු ගෙදර වතුර බටය කැඩී එහි වතුර නැතිව ඇත . එහිදී අල්ලපු ගෙදර තරුණිය පැමිණ එය පැවසු පසු අන්දිරිස්ට එම තරුණිය පිලිබදව අලවන්තකමක් හටගනියි , අන්දිරිස් ජකොලිස් හා හිච්චිව යොදාගනිමින් එම තරුණියගේ සිත් ගැනීමට විවිද ක්‍රියා කරන අතර ඒ සෑම විටම එම තරුණියට මොන යම් හෝ අලකලන්චියකින් පිඩා විදීමට එම තරුණියන සිදුවෙයි ,එම සියලු දේම ප්‍රේක්ෂකයාට හාත්‍යය මතු කරන කරනා වෙයි අන්දිරිස්ට තෙරුන්යනුයේ හිච්චි හා ජාකෝලිස් එය සම විටම අනා ගන්නා හෙයින් තමාම එම කරුණට මුණ දෙන්නට තීරණය කරයි .එහිදීත් එම තරුණියට සිදුවනුයේ විවිධ පඩුවන ක්‍රියාවන්වමය ,කෙසේවෙතත් අන්දිරිස් ගේ අක්කා ඩෝටිල්ඩා ගේ මැදිහත් වීම මත එම යෝජනාව විවාහයකින්ම අවසන් කිරීමට ඔවුන්ට හැකිවෙයි . ඉන් එහාට අන්දිරිස්ගේ පවුල් ජිවිතයට හා ඔහුගේ සහෝදරසහොදරියන්ගේ ජීවිතවලට වෙන වෙනස් කම් හා නොගැලපීම් නිසා සිදුවන විපර්යාස සමගින් කුතුහලය හා හත්‍යය සමගින් කොළඹ සන්නිය රිටන්ස් කතාව ගලාගෙන යයි . 1976 තිරගත වූ මැණික් සන්ද්‍රසාගර නිර්මාණය කල කොළඹ වසන්නිය කතාවට වෙනස් කතාවක් එක කරමින් එම චරිත සමග කොළඹ සන්නිය රිටන්ස් නිර්මාණය වී ඇත එදා ජෝ අබේවික්‍රම රගපෑ චරිතය මෙවර රගපාන්නේ සරත් කොතලවලයි ඊට අමතරව මේනකා මධුවන්ති ,රාජිත හිරාන් ,සැනට් දික්කුබුර ,අශිකා මත්සිංහ ,කුමුදුනි අදිකාරී , ඩී ,බි ගංගොඩතැන්න , බොනිපස් ප්‍රනාන්දු තිරයට හදුන්වාදෙන රසිකා නිමාලි දෙල්වල ,හරිදු වරුණ ,ගයාන් කාංචන ,මංජුල සේනානායක මෙහි චරිත රගදක්වයි නව පිටපත නිර්මාණය ,කාර්මික තිරරචනය හා අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්ද වන අතර මෙය හර්ෂගේ තෙවන සිනමා නිර්මාණයයි සහන් අබේවර්ධන , ශර්මාල් ඩිල්ශාන් , දිනෙත් කොනෙත් නිෂ්පාදනයකි ,කැමරාකරණය ජනිත් ගුණසේකර ,අංගරචනය දනුෂ්ක හුලංගමුව ,සංස්කරණය තිවංක අමරසිරි (මාපා) , සංගීතය ගයන් උඩවත්ත , කළා අධ්‍යක්ෂණය සම්පත් බුලත්සිංහල , සහය අධ්‍යක්ෂණය සුගන්ද ජනප්‍රසාද , නිෂ්පාදන කළමනාකරණය හිමල්ක මදුශාන් , සියලු පසු නිෂ්පාදන මැදිරි H.U ක්‍රියේෂන්ස් ,වර්ණ ගැන්වීම් මහේෂ් ගුණවර්ධන