කොළඹ_ඉඳන්_පානදුරට_විනාඩි_7න්_යමුද?

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    මේක ඉඳිගහ තොටුපොළ ද ? ඉස්සර බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළෙත් පාළම් පාරුවක් තිබ්බා. දැන් නම් ඒක නවත්තලා. කැඩිලා මයේ හිතේ. ඒකේ නම් ඔහොම ටිකට් එකක් ගන්නේ නෑ.
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    මේක ඉඳිගහ තොටුපොළ ද ? ඉස්සර බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපොළෙත් පාළම් පාරුවක් තිබ්බා. දැන් නම් ඒක නවත්තලා. කැඩිලා මයේ හිතේ. ඒකේ නම් ඔහොම ටිකට් එකක් ගන්නේ නෑ.

    meka piliyandala dampe idan panadura..mun meka salli aran piliwelakata karanawa..
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    Me wage Alternative transport godak than wala use kranna puluwan... koheda palakayo danuwath kalata wadak na neh :(
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මොහොමඩාට පානදුරේ ඉදලත් හරියට සින්හල කතා කරන්න බෑ නේ බන්..මූත් අන්තවාදියෙක්ද දන්නේ නෑ..