කොළුකාර සැමියා නිසා...

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    wrong, it's a development issue of the person.
    https://www.youtube.com/watch?v=Lvb6ELLudvU

    and this is an example how gay controls the psychology field.
    https://www.youtube.com/watch?v=7NyX5CxGraE

    Humans have defects mate :) you are not talking about curing, you are talking about perfecting.

    You are talking about people without one "defect" which you can't stand.

    if you were to perfect (cure) all the birth/development defects, not only could you make them all straight, but supermen.

    I think Hitler dreamed of a society similar to that :lol: men who dreamed of utopia on earth..where everybody was perfect and everybody did their part :)
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    "පුද්ගලයාගේ උවමාවෙන්ම නෙමෙයි "
    ඒක තමයි කිව්වේ සමලිංගිකත්වය කියන්නේ development issue එකක් කියලා.:)
    ඒ කිව්වේ යම් කිසි පුද්ගලයෙන් වැඩෙන කොට වර්ධනයේ වෙච්ච අඩුපාඩු වක් නිසා ඇති වෙන දෙයක්, ඉතින් ඒක ලෙඩක්, ඒක හොද කරගන්න පුලුවන්.

    එහෙනන් මෙක බලන්න,මේ කියන්නෙ මම නෙමෙයි ඇමරිකානු මානසික රෝග පිලිබඳ සංගමය,ඔය යොමුවේන් ගිහින් Pdf එක බාගන කියවන්න,මම දැම්මෙ එකේ තියන කොටසක් ඔය snap කරලා.

    KPiDJgG.jpg

    http://www.apa.org/topics/lgbt/orientation.aspx
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    :lol::lol::lol::lol:
    and this is an example how gay controls the psychology field.
    https://www.youtube.com/watch?v=7NyX5CxGraE
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Humans have defects mate :) you are not talking about curing, you are talking about perfecting.

    You are talking about people without one "defect" which you can't stand.

    if you were to perfect (cure) all the birth/development defects, not only could you make them all straight, but supermen.

    I think Hitler dreamed of a society similar to that :lol: men who dreamed of utopia on earth..where everybody was perfect and everybody did their part :)

    yeah humans beings have defects so we should identify them as defects not as normal conditions.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    APA එකේ බයිලා දාලා ඕක හරියි කියන අයට කියන්න තියෙන්නේ පොඩ්ඩක් ලෝක දේශපාළනය වැඩ කරන හැටි ඉගෙන ගෙන එන්න.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yeah humans beings have defects so we should identify them as defects not as normal conditions.

    Whatever caused it,it happens within the frames of nature. these 'defects' you talk of are as natural as nature intended us to be.

    If there's one thing that we can be sure of that is the nature will always find a way :)

    if we are trying to perfect sexual reference of human, hell, why don't we try to bring them all to a respectable height while we are at it. :lol:
     
    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    APA එකේ බයිලා දාලා ඕක හරියි කියන අයට කියන්න තියෙන්නේ පොඩ්ඩක් ලෝක දේශපාළනය වැඩ කරන හැටි ඉගෙන ගෙන එන්න.

    අපි ඔක්කොම කියන්නෙ බයිලා තමා,ඔයා කියන්නෙත් බයිලා මම කියන්නෙත් බයිලා,APA කියන්නෙත් බයිලා,මනුස්සයාට තවමත් හරියට මනුස්සයාව අඳුනගන්න බැරි වෙලා තියෙන්නෙ,මිනිස් සිරුර කියන්නෙ තවත් සංකිර්ණ පද්ධතියක්,හරියට පරිඝනකය වගේ (ඉට දස දහස් ගනනකට වඩා සංකිර්ණය) එ සංකිර්ණය පද්ධතිය,පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා,එහෙව් ශරිරයක් පිලිබඳව ඔබටවත් මටවත් නීති හදන්න බැ (මෙක මෙසේම වෙන්න ඔනේ කියලා) නියැදි,මාන,නීති හදන්න අපිට බැ.......එක නිසා එ ගැන වැඩිය කතා නොකරන තරමට ගුණයි,අර මම කලින් කිව්ව විදියට මමත් පෞද්ගලිකව සමලිංගීකත්වය වර්ධනය වෙනවාට සතු‍ටු නැ.එත් මම බලන කෝණය වෙනස්.
     
    කොච්චර සංකීර්ණ වුනත් ලෙඩක් ලෙඩක් හැටියට අදුන ගන්න ඕනේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Whatever caused it,it happens within the frames of nature. these 'defects' you talk of are as natural as nature intended us to be.

    If there's one thing that we can be sure of that is the nature will always find a way :)

    if we are trying to perfect sexual reference of human, hell, why don't we try to bring them all to a respectable height while we are at it. :lol:

    yeah it's natural but not normal.
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    රෙඩ්යියෝ ඇක්ටිව්
    මම නම් කිය්නනේ උන් හිටියට අපිට කමක් නැහැ.
    කරන දෙයක් ගෙවල් ඇතුලෙ කරගෙන,
    පොන්නයෝ වගේ පාරේ හැසිරෙන්නේ නැතිව,
    උත්සව තිය තිය ඒක ප්‍රමෝට් කරන්නේ නැතිව,
    අර ප්‍රයිඩ් මේ ප්‍රයිඩ් කිය කිය ලැජ්ජාව වහගන්න ගොන් පාට් දාන්නැතුව.
    සල්ලි ගෙවලා මොල හෝදන්න මූවිස් ෂෝස්වල කෑලි දාන්නේ නැතුව ඉන්නවා නම්
     
    :yes: ඕක තමයි මමත් කිව්වේ.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yeah it's natural but not normal.

    natural but normal? dude, that's an oxymoron

    රෙඩ්යියෝ ඇක්ටිව්
    මම නම් කිය්නනේ උන් හිටියට අපිට කමක් නැහැ.
    කරන දෙයක් ගෙවල් ඇතුලෙ කරගෙන,
    පොන්නයෝ වගේ පාරේ හැසිරෙන්නේ නැතිව,
    උත්සව තිය තිය ඒක ප්‍රමෝට් කරන්නේ නැතිව,
    අර ප්‍රයිඩ් මේ ප්‍රයිඩ් කිය කිය ලැජ්ජාව වහගන්න ගොන් පාට් දාන්නැතුව.
    සල්ලි ගෙවලා මොල හෝදන්න මූවිස් ෂෝස්වල කෑලි දාන්නේ නැතුව ඉන්නවා නම්

    straight people can celebrate their sexuality in public and gay people can't? what sort of an neo-nazi future will that be? :oo::lol:

    Sinhelen post karanda saho, sinhala thread ekak ne :)
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    straight people can celebrate their sexuality in public and gay people can't? what sort of an neo-nazi future will that be? :oo::lol:

    යේස් බිච් යේස්.. ඉට්ස් අ මද පකින් ඩිසීස්. දෙයාර් ඊස් නෝ කියෝ ෆෝ ඩැට් බට් වී කැන් සිටිල් ප්‍රිවෙන්ට් ඉට් ෆ්රොම් ඉන්ෆෙක්ටින් අදර් පීපල් බයි රිස්ට්‍රික්ටින් ඉට්. :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    You can't cure homosexuality :lol: it's not even a disease.

    even if it was it would be a personality disorder, do you know how hard it is even to cure currently identified personality disorders?

    if you are going to treat homosexual as a different race it is going to bring in further social separation, bringing in more troubles on top of what we already have going for humanity. :yes:

    what this case necessitates is social awareness and acceptance.

    if everybody knows their sexual preference, and if the society is ok with what they are, then this problem will not exist. :)

    GO FAGGOTS!

    Well said machan