මන්ත්‍රී වැටුපත් ගන්නේ නැතුව රට වටේම පෝස්ටර් ගහගහ ඇඩ් ස්ටුඩියෝ වලට කෝටි ගනන් වියදම් කරකර ජන්ද ව්‍යාපාරේ ගෙනියන අපේ ලප කොටා

අඩු ගානේ ඉල්ලන පක්ශේ පාටින් ශර්ට් එකක් වත් අඳින්නේ නැති එකෙන් පේනවා තමන්ගේ කැම්පේන් එකට තියෙන උනන්දුව. මූට කඩේ යන ඇම්බැට්ටයො ටික හිතන් ඉන්නේ මූ දිනන්නම කැම්පේන් එක කරනවා කියලා
