කොළ කොටා

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    wyt0wu0.jpg



    මන්ත්‍රී වැටුපත් ගන්නේ නැතුව රට වටේම පෝස්ටර් ගහගහ ඇඩ් ස්ටුඩියෝ වලට කෝටි ගනන් වියදම් කරකර ජන්ද ව්‍යාපාරේ ගෙනියන අපේ ලප කොටා:love:

    අඩු ගානේ ඉල්ලන පක්ශේ පාටින් ශර්ට් එකක් වත් අඳින්නේ නැති එකෙන් පේනවා තමන්ගේ කැම්පේන් එකට තියෙන උනන්දුව. මූට කඩේ යන ඇම්බැට්ටයො ටික හිතන් ඉන්නේ මූ දිනන්නම කැම්පේන් එක කරනවා කියලා:lol: