කොළ ගෙඩි කකා හිටපු ටික් ටොක් තරුව මිය යයි 😭

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,296
    10,588
    113
    මුගේ මලගෙදර ගහන්න වදන් ටිකක් කොටන් යමුද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    උඩ කියලා තිබ්බා නෙද ස්ලැබ් එකකින් වැටිලා කියලා සීන්. මම කියන එක නිදහස්, mathematics statistics probability ගැන අඩුම දැනුමක් use කරලා හිතලා බලන්න

    මම කියන්න හදන්නෙ, මනුස්සයෙක් ගොඩක් කල් ජීවත් වෙනවා කියන්නෙ කොච්ච variables ගොඩක් එහාට මෙහාට වෙනවද. උදාහරන, ඔහොම වැටිල මැරෙන, නැත්නම් දියෙ ගිලිල නිකම් නාන්න ගිහින්, කරන්ට් වද්ද ගෙන, නැත්නම් බීපු මිනිහෙක් හප්පගෙන ගිහින්, අපි ඔය ඔක්කොකොම avoid කරලා තාම ඉන්නවා කියන්නෙ life එක මාර gamble එකක්
     
    • Like
    Reactions: charitha2011