wow.........................niyama reply eka Malli Aiye

niyama reply eka thnx macha
ඒ දවස එනකන් බලන් ඉන්‍න මේ කාලෙ
දවස ගෙවෙන්‍න සෑහෙන්‍න පරක්‍කු වෙන මේ කාලෙ
වෙලාව යන් නෙ නැතිව නැවතිලා කියල හිතෙන මේ කාලෙ
කොච්‍චර ගැන්‍නත් දින ගාන අඩු වෙන් නෙ නැති මේ කාලෙ
හිතට පිස්‍සු වගේ දැනෙන මේ කාලෙ
මේ කාලෙ විදින මේ සුන් දරත් වය
තව කාලයක් ගිහින් මතක් කරන කොට
මටත් ඔහොමම හිතේ වි............
....oye kale aye mathak karaddi hithala sathutu wenna puluwan widiyata gewa ganne

niyamai bro niyamai....oye kale aye mathak karaddi hithala sathutu wenna puluwan widiyata gewa ganne
![]()
![]()
ඇත්‍තටම එහෙම තමයි...........ගොඩාක් ස්‍තුතියි ඔයාටමල්ලිට මොනව හරි එහෙම සුබ දවසක් ලඟාවෙමින් තිබෙනවානම් ඔන්න මගේ හද පිරි සුබ පැතුම්...
ලස්සන පද පෙලක්...මල්ලිට ජය!!
ඇත්‍තටම එහෙම තමයි...........ගොඩාක් ස්‍තුතියි ඔයාට