කො බන් අර USA ලොයෙර් ලා
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසු අද(12) නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදි ඔහුට උණුසුම් පිළිගැනිමක් සිදු කෙරිණි.
පාක්ෂිකයෝ විශාල පිරිසක් ඔහු පිළිගැනීම සඳහා රැස්ව සිටි අතර, මේ හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට යාමට නොහැකිව රාජපක්ෂ මහතාට මද වේලාවක එහි රැදී සිටිමට ද සිදු විය.
පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාධ්යටද කිසිදු අදහසක් නොදක්වා රාජපක්ෂ මහතා පිටත්ව ගියේය.