ත්රෙඩ් එකක් දැම්මම ඉස්සර වගෙ රිප්ලය් නෑ,
විකල්ප තියෙනවද එලකිරි වෙණුවට
කෙල්ලෙක් ගේ photo එකක් දාලා දාපන්. Reply එයි
ඉස්සර කෙල්ලෙක් ගැන ත්රෙඩ් එකක් දැම්මනම් ගොඩක් උන් එනවා
ඒකට දැන්
මෙකෙ උන් ගෙ වෙලාද මන්දා
නෑ බං සාලේ
මෙකයි කේස් එක. ඉස්සර වැදගත් thread වැඩියි කෙල්ලො ගැන thread අඩුයි.
දැන් එකේ අනිත් පැත්ත. එ නිසා කට්ටිය interest අඩුයි
