කෝකිලායි පන්සලේ අවනඩුව

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
කෝකිලායි පන්සලේ අවනඩුව

කෝකිලායි යනු ඉකුත් යුද සමයේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට බයේ ගම හැරදා නොගිය සිංහල මිනිසුන් ජීවත් වූ කොටි කටේ තිබූ පළමු සිංහල ගම්මානය ය. ඒ මිනිස්‌සු එදා එය රැක්‌කාහ. එසේ නොවුණේ නම් ඉකුත් මානුෂීය මෙහෙයුම අනුරාධපුරයෙන් ආරම්භ කිරීමටද අපට සිදු වනු නියතය.

"මේ පන්සලට දානෙ වේලක්‌ ගෙනැත් දෙන්න කියලා මම ඉල්ලන්නේ නැහැ. සැතපෙන්න ඇඳක්‌, කොට්‌ටයක්‌, මෙට්‌ටයක්‌ ගෙනත්දීලා පින් ඉල්ලන්නත් එපා"

මෙහෙම කියන්නේ ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියෝ මුලතිව් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ වැඩ ඉඳගෙනයි.

"මහත්තයෝ අපේ දේශපාලක උත්තමයන්ට කියන්න දෙමළ දේශපාලනඥයනුයි, මුස්‌ලිම් දේශපාලඥයනුයි තමන්ගේ ජාතියට වැඩ කරන හැටි සහ ජාතිය වෙනුවෙන් පෙනී සිටින හැටි බලාගෙන ඉඳලා ඉගෙන ගන්න කියලා.." ඒ උන්වහන්සේ කළ ප්‍රකාශය වූහ.
n5-1.jpg


ලිපි මෙතනින්

සංහිඳියාවේ ගැට්‌ටෙන් වැටුණු කෝකිලායි පන්සලේ අවනඩුව

සංහිඳියාව ඉබි ගමනේ යද්දී අශ්ව කුලප්පුවෙන් යන ඊළාම් ගමන

 
  • Like
Reactions: netlife007
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    "මහත්තයෝ අපේ දේශපාලක උත්තමයන්ට කියන්න දෙමළ දේශපාලනඥයනුයි, මුස්‌ලිම් දේශපාලඥයනුයි තමන්ගේ ජාතියට වැඩ කරන හැටි සහ ජාතිය වෙනුවෙන් පෙනී සිටින හැටි බලාගෙන ඉඳලා ඉගෙන ගන්න කියලා.."