
Ade dan thama mata scene eka therune..කැප්ෂන් දාන උන් නම් අපායේ ගිහින් ලෝදිය හැලියේ ඔබන්න ඕනේ...
මම සෑහෙන්න වෙලාවක් කල්පනා කරා මොකක්ද මේ වෙන්නේ කියල...ජීවිතයක් බේරගන්න කියන්නේ, ඇම්බියුලන්ස් එකට නවත්තන් ඉන්නේ..මම හිතුවේ කෝච්චියට හැප්පෙන්න යන එකෙක් බේරගන්න නවත්තනවා කියලා...